♥️Ep.15♥️

1.7K 366 11
                                    

Nishu - මට ඒ දේ කියලා ඉවර වෙන්න හම්බුනේ නැ මගේ ඉනෙන් අල්ලලා කරකවලා මාව බිත්තියට හේත්තු කරලා එයාගේ අතින් මගේ කට වහගත්තා. එයා මට අතින් කිවුවේ කෑ ගහන්න එපා කියලා. මම එහෙම්මම නිශ්ශබ්ද වුනා ඒත් එක්කම මාගේ කටට අත තියෙගෙනම බිම ඉදගෙන මාව කරුවලට මුවා කර ගත්තා. මට ඒ වෙලේ දකින්න ලැබුන දෙයින් මට දෙලොව රත් වුනා. එතනින් ගිය වීදි බේබද්දෝ ටික දැක්කමයි මම දන්නේ ඒ අය එන්නේ මාව හොයන්න කියලා.

Drunk man - ඒකිව හොයා ගෙන වරෙව් ඉක්මනින් වැඩි දුර යන්න විදියක් නැ. දැන් කරුවල නිසාම ලග පාත ඉන්න ම ඕන.

Nishu- මටත් නොදැනිම මගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තේ අද කුකි ආවේ නැත්තම් මට මොනවා වෙයිද කියලා හිතන නිසා. මම අඩද්දි කම්මුල දිගේ බේරුන කදුලු මගේ කට වහන් හිටිය කුකිගේ අතට වැටුනා. ඒ එක්කම මොකුත් නොකියාම මගේ කට වහන් හිටි අත අයින් කරලා කුකි මාව එයාගේ පැත්තට අරන් මාව තුරුළු කර ගත්තා. "Thank you කුකි. අද ඔයා හිටියේ නැත්තම්"ඒ වචන ටික කියලා ඉවර කරන්න හම්බුනේ නැ කුකි මාව එයාගේ තුරුලෙන් අයින් කරලා මගේ කටට ඇගිල්ල තිබ්බා.

Jk - ඒයි..... නවත්තන්න දැන් ඔය කියන්න ගිය දේ කොහොමත් මම ඉන්නකම් මගේ යාළුවාට වෙන්න දෙන්නේ නැ.

Nishu- මට දැනුනා නේලාගෙන් පස්සේ මට හම්බුන ලොකුම වස්තුව කුකි කියලා. ඒ දැනුන සතුට නිසාම මම කුකිව බදා ගත්තා. මට එයා ගාවින් දැනුනා ආරක්ෂාවක්. ඒත් මට ලැජ්ජාවක් දැනුනා මොකද මට පස්සෙයි මතක් වුනේ මම කුකිව තුරුල් කරන් ඉන්නේ කියලා. මම ඉක්මනින් ඈත් වෙලා නැගිට්ටා. ඒ නැගිටනවාත් එක්කම මාව කාන්දමක ඇදිලා ගියා වගේ ගිහින් ආයේ මාව කුකිගේ ඔඩොක්කුවට වැටුනා. මම ඉක්මනින් නැගිටින්න ගියත් මට නැගිටින්න බැරි වුනේ කුකි මාව අල්ලන් හිටපු නිසා. " මට නැගිටින්න ඕන" මම ඒකියලා නැගිටින් ගියත් මාව තදින් අල්ලන් හිටිය නිසා මට ඒක කරන්න බැරි වුනා. තොරවක් නැතුව මගේ කියවිල්ල නිසා කොහේද එක පාර කුකි මගේ කට අතින් වහලා වට පිට බලන්න ගත්තා.

Jk - පොඩ්ඩක් ඉන්න. දැන් බලන්න පාර දිහා ඒ නිසයි අත අරින්නේ නැත්තේ.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now