♥️Ep.23♥️

1.5K 280 11
                                    

Nishu- බයික් එකෙන් බැහැලා මම මේන් ගේට් එක ලගට ගියේ තනියම මොකද කුකි කිව්වා මට ගේට් එක ලගට යන්න එයා බයික් එක පාක් කරලා එන්නම් කියලා. එයාට අවනත වෙලා ගේට් එක ලගට ගිය මම බැලුවේ ශොපින් මෝල් එක දිහා ඒක දිහා බලන් ඉන්නකොට මට කූකි හම්බුන විදිය මතක් වුනා එදා නොදැනුවත් කමින් වුන සිදුවීම නිසා අද වෙනකොට අපි හොදම යාළුවෝ වෙලා. එයා ලගින් දැනෙන ආරක්ෂාව නිසා එයාගෙන් මොහොතකට වත් ඈත් වෙන්න නම් හිත දුන්නේ නැ. මම ටික වෙලාවක් කල්පනා සාගරේ ගිලිලා ඉද්දි එකපාරටම ගැස්සිලා පිටි පස්ස හැරුනේ පිටිපස්සෙන් මගේ උරහිසට තියපු අත නිසා. ඒ වෙනකොට එයා බයික් එක පාක් කරලා මම ඉන්න තැනට ඇවිත් තිබුනා. ඒත් මම එයාට ලගට එනකම්වත් නොදැක්කේ මම කල්පනා සාගරේ ගිලිලා හිටිය නිසා වගේම කුකි මට පිටි පස්සෙන් ආපු නිසා. එයාත් මගේ ලගට ඇවිත් අහපු ප්‍රශ්නේ නිසා මම එයා දිහා බැලුවේ ඒ වෙනකොට මමත් ඒ ගැනම හිත හිත හිටපු නිසා.

Jk - මතක ද මාව එදා පලවෙනියටම හම්බුන විදිය.

Nishu- හුම්....... මොකුත් නොකියා මම එහෙම කිව්වේ මූනට හිනාවක් මවා ගන්න ගමන් ඒත් එක්කම කුකි වෙලාව බැලුවා මම දැක්කා.

Jk - ඇතුලට යමුද ? අපි ඉක්මනින් එන්නත් එපැයි.

Nishu- ඔළුවෙන් යමු කියලා මමත් කියපු නිසා කුකි එකපාර මගේ අත තද කරලා අල්ල ගත්තා මම කුකිගේ මුන දිහා බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මකුත් එක්ක.

Jk - අද මෙතන ගොඩක් සෙනග වගේ ඉතින් ඔයා අතර මං වුනොත් මට හොයා ගන්න බැරි වෙයි.

Nishu- එයා කියනවාත් එක්කම මට මතක් වුනේ මම පෝන් එකත් ඩ්‍රෙසින් ටේබල් එක උඩ දාලා ආවා නේද කියලා. කුකි මාවත් අල්ලන් shopping mall එක ඇතුලට ගියා. එයා කිව්වා වගේම අද ගොඩක් සෙනග පිරුනු දවසක්. කුකිව කාටත් අදුර ගන්න බැරි වුනේ එයා මාස්ක් එකක් දාන් හිටපු නිසා. එයා මාස්ක් එක දාගෙන හිටියත් එයා ඇදන් හිටියේ black ඩෙලිම් එකයි අත් කොට shirt එකයි ඒකට උඩින් දාලා තිබුන සිලික් jacket එකයි එයාගේ කඩවසම් බව තවත් ඉස්මතු කරලා පෙන්නුවා. ඒකටම හරියන්න red color එකෙන් color කරලා තිබුන hair එක අම්මෝ එයාගෙ ලස්සන. මම හිතින්ම හිතුවා. අපි යන mall එකේ හිටිය කෙල්ලන්ගේ ඇස් තිබුනේ කුකි ලග වුන්ට රවන ගමන් මමත් කුකි පස්සෙන් ගියා. එතන හිටිය ගෑනු ලමයි දෙන්නෙක් කුකිව දැකලා ඇඹරෙන්න ගත්තා. ඒත් ඒ කෙල්ල දැනන් හිටියේ නැ මේ ඉන්නේ ලෝකයක් ප්‍රසිද්ද pop star Jeon Jungkook කියලා. අනිත් කෙල්ලට රහසින් මොනාද කියලා අපි ඉන්න තැනට ආපු තරුන ගෑනු ලමයෙක් මම ඉන්නවා දැක දැක ම කුකි ලගට ඇවිත් ප්‍රශ්නයක් ඇහුවා.

Girl- do you need halp sir?

Jk- yes. ඒත් මට නෙවෙයි මෙයාට.

Nishu- ඒත් එක්කම ඒ කෙල්ල මගේ මූන දිහා බලලා මූන ඇඹුල් කර ගත්තේ මොකෙද්ද මන්දා කියන බැල්මකුත් එක්ක. මගේ මූන දිහා බලපු කෙල්ලට නෝන්ජල් හිනාවකින් සංග්‍රහ කරන්න මම අමතක කරේ නැ. ඒත් එක්කම එතනින් ගස්සලා ගිය කෙල්ල අනිත් කෙල්ලට මොනාද කියලා එතනට ඒ කෙල්ලව අපි ඉන්න තැනට එව්වා. මේකිගෙ ගෑස් බලපල්ලාකෝ මේකිගෙ සල්ලි වලින් මම රෙදි ගන්න ආවා වගේ. මල සමයන් මොන් වැඩ කරන්න ඉන්නවා නම් ඒ ටික කර ගන්න එපැයි මෙතන එන කොල්ලොන්ව දැකලා ඇඹරෙන්නේ. ඒ මදිවට මගේ හොදම යාළුවා දැකලා ඇඹරෙන්න තරම් මේකිට කොහෙන් ආපු හයියක්ද. හිතින් ඒ කෙල්ලට බනින් ගමන් කෙල්ලට රැව්ව මාව ඒ කෙල්ල දැක්ක නිසාම කෙල්ල මොකුත් නොකියා අහක බලා ගත්තා. මට උදව් දෙන්න ආපු ගෑනු ලමයා එතනින් මට එන්න කියද්දි මම කුකි දිහා බුලුවේ එනවාද කියන ප්‍රශ්නයත් එක්ක.

Jk - මම මෙතන ඉන්නම් ඔයා ගිහින් එන්න.

Nishu- කුකි ඒක මට කිව්වේ ලග තිබන සෝෆා එක පෙන්නන ගමන්. ඔළුවෙන් මම "හා"කියන ගමන් එ් කියලා අර ගෑනු ලමයා මාව එක්කන් ගියේ ගවුම් තියෙන තැනකට මම ගවුම් දෙක තුනකුත් තෝර ගෙන ෆිටෝන් රූම් එකට.

---------------------------
උදේට දෙනවා කිව්ව එපිය නම් දුන්නා ඉතුරු එක අද රෑට බලාපොරොත්තු වන්න. වගේම අද රෑට දෙන එපිට බෝනස් එකක් ඒක මගේ ශෙඩූල් එකේ නැ කෙනෙක්ට කරන ස්තූතිය විදියට තමා මම ඒක දෙන්නේ මම එයාට ආදරේට නම් කියන්නේ maltao කියලා. එයා ඊයේ කරපු උදව්වට හරියන්න තමා මම මේක දෙන්නේ ඔන්න ඉතින් කතාව එන්න එන්න බෝරින් වෙනවා නේද ඒක තියෙන්නේ එයා ඩිනර් එකට යනකම් විතරයි ඊට පස්සේ වෙන දේ ඔයාලාගෙ author විතරයි දන්නේ.

🌞🌞Good morning🌞 🌞

_𝐑𝐞𝐝 𝐦𝐚𝐫𝐤_

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now