♥️Ep.29♥️

1.4K 287 42
                                    

Jin - කුකි නිශූගේ ඇගට හරි නැ වගේ ලු ඔයාට පුළුවන් ද මෙයාව ගිහින් ඇරලා එන්න. මතක ඇතුව එක්කන් යද්දි ඔයාගේ ජැකට් එකක් දෙන්න. සීතලේ එක්කන් යන්න එපා හිම වැටෙන්නත් වගේ.

Nishu - එහෙම නැ ඔප්පා කුකිට බනින්න එපා මේක මගේ වැරැද්ද මටයි ඊයේ ජැකට් එකක් අරන් යන්න බැරි වුනේ. ඒත් එක්කම කුකි මාගේ පිටිපස්මෙන් ඇවිත් අත් දෙපැත්තෙන් දාලා මාව අල්ල ගත්තා. මගේ හදවත තවත් හයියෙන් ගැහෙන්න ගත්තේ හේතුවක් නැතුවම.

Jk - ඔයා හොදින්න මැනික.

Nishu- මොකක් මම කුකි දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් එක්ක.

Jin - කුකි මෙතන ඔයාට වඩා වැඩිමල් කෙනෙක් ඉන්නවා කියලා අමතක වුනා ද ? දෙන්නාගේ ලව් එක අපි නැති තැන තියා ගන්න.

Nishu- අනී ඔප්පා මේ කුකි විහිළුවක් කරන්නේ අපි යාළුවෝ විතරයි. කුකි මෙහෙ එන්නකෝ පොඩ්ඩක්.

Jk - හියොන් මම විහිළුවක් කරේ දන්නවා ද හියොන් නිශූට තරහ ගිහාම මාර cute නේ.

Nishu- කවුද දැන් cute ඉන්නකෝ මගේ cute කම පෙන්නන්න මම ලග තිබුන හැන්දක් අරන් කුකිට තර්ජනය කරා. ඒත් එක්කම මගේ අත අල්ල ගත්ත කුකි ටික ටික ලගට ආවේ මම ට්ක ටික පස්සට යද්දි. ටික ටික පස්සට ගිය මම ගිහින් හේත්තු වුනේ බිත්තියට.

Jk - දැන් කෝ මට පෙන්නන්න ඔයාගේ cute කම. දැන් පන්ඩිත ආච්චි කිව්වා නේද? කියන්න බලන්න. හැන්ද ගත්තේ ගහන්න ද ?

Nishu- අනි අනි කුකි මම හැන්ද ගත්තේ සෝදන්න.

Jk - සෝදන්න ද. මේක ජින් හියොන් සෝදපු හැන්ද නේ.

Nishu- අනි අනි කුකි මට යන්න ඕන. ජින් ඔප්පත් ඉන්නවා. අපි යාළුවෝ නේ එයා වැරදියට හිතයි. ( දැන්නම් මටත් වැරදියට හිතෙනවා)

Jk - කොහෙද දැන් යන්න යන්නේ.

Nishu- අයින් වෙන්න කෝ. මට වොශ් රූම් යන්න ඕන. මම ඒක කිව්වේ කුකිව තල්ලු කරන ගමන්. මේ කුකි වොෂ් රෑම් එක කොහේද තියෙන්නේ.

Jk- උඩට ගිහින් දකුනු පැත්තේ මගේ කාමරේ තියෙනවා එකෙන් ඇතුලට යන්න එතකොට හම්බෙනවා. මගේ කාමරේ එහෙම නවතිනවා නෙවෙයි.

Nishu- කුකි කිව්වේ මගේ මූනට ලං වෙන ගමන්. අනි ඔයාගේ කාමරේ තියා ගන්න මට ඕන නැ. මම ඒක කිව්වේ අතේ තිබුන හැන්දෙන් කුකිට පාරක් ගහන ගමන්. මම එහෙම පඩිපෙල දිගේ උඩට ගියා කුකි ඇවිත් මගේ අප්සට් වෙලා තිබුන මූන තප්පරෙන් නැති කරා එකට හිතින් එයාට ස්තූතියි කරන ගමන් පඩිපෙල නැග්ගා.

-Jin and jk pov-
Jin - කුකි පොඩ්ඩක් ඉන්න.

Jk- කියන්න හියෝන්. යන්න ගිය මම ආය හැරිලා බැලුවේ ජින් හියොන් කතා කරපු නිසා.

Jin- කුකි ඔයාගෙයි නිශුගෙයි සම්බන්දේ මොන වගේ එකක්ද.

Jk - එහෙම විශේෂයක් නැ හියොන් අපි යාළුවෝ විතරයි.

Jin- ඒත් ඒක බලපුවාහම පේන්නේ නැ නේ දෙන්නා ගොඩක් ලගින් ආශ්‍රය කරනවා නේද?

Jk - දේ හියොන්. හියොන් දන්නවා නේ මට යාළුවන්ට හිටියේ ඔයාලා විතරයි කියලා. ඒ නිසා මේ මගේ පලවෙනි යාළුවා එයාව හොදින් බලා ගන්න ඕන නේ.

Jin - හැමදේම කරද්දි පරිස්සමින් එයා ගෑනු ලමයෙක් ඉතින් එයා ගොඩක් හොද ලමයෙක් කියලත් පේනවා එයාගේ වරදක් නැ කුකි එකට අපිත් කැමති.

Jk - අනි හියොන් දන්නවා නේ මම ආදරේ ජින්හෝට විතරයි කියලා. නිශූ කියන්නේ මගේ හොදම යාළුවා එතනින් එහාට මොකුත් නැ.

Jin - ඔයා දැන් නිශූට ජින්හෝ ගැන කිව්වාද?

Jk - අනි හියොන් තව ටික දවසකින් කියනවා.

Jin- අනි කුකි දැම්ම ඒක කියන්න එපා අර program එකේදි ම ඔයා ඒක ඔක්කොටම කියන්න. අනිවාරේන්ම ඔතන ඕක ඇදෙනවා කියලා දන්නවා නේ මටයි නම්ජුන්ටයි වුනෙත් ඒ ටිකමයි. දැන් මුළු කොරියාවම ඔයාගේ නූනලා හතර දෙනා ගැන දන්නවා නේ. දැන් තියෙන්නේ ඔයාගෙ වාරේ ඔක්කෝටම ඒ ගැන කියන්න. දැන්ම මොකුත් නිශූට කියන්න එපා ඔයාගෙ යාළුවා වුනාට එයාත් ආර්මි කෙනෙක් එයාට ඒක දරා ගන්න බැරි වෙයි. දැනට මේක හංගන් ඉන්න.

Jk- මම ඔළුව වැනුවේ එයාගේ ඉල්ලිමට අවනත වෙන ගමන්.

---------------------------

මොකද හිතන්නේ කතාව ගැන පැටලිලා වගේද කලබල වෙන්න එපා ඉක්මනින් මේ පටලැවිල්ල ලිහලා දෙන්නම් මම 11.30 අනිත් episode එක upload කරනවා එතකන් ඔයාලාගේ අදහස් කියන්න පුළුවන්. මොකද හිතන්නේ කතාව ගැන. වචනයක් කියලා යන්න කතාව ගැන.

ආය එන්නම් 11.30 ට දැනට යන්නම් 🤗🤗

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Donde viven las historias. Descúbrelo ahora