♥️Ep.13♥️

1.8K 397 10
                                    

Author - ඔළුව පාත් කරන් ඉන්න නිශූ දිහා බැලුවම කුකිට පොඩ්ඩක් දුක හිතුනා. ඉතින් මෙයා බනින් එක නතර කරලා පුටුවත් ඇදගෙනම නිශූ ගාවට ගියා. නිශූ අමාරුවෙන් අල්ලන් හිටපු chopstick එක ඇදලා ගත්ත ගමන් කෙල්ල ඇසුත් ලොකු කරන් කොල්ලා දිහා එක පාර බැලුවා. ඒත් කුකිත් ඒ වෙලා මෙයා දිහා බලන් හිටපු නිසා එයා ආයෙත් ඔළුව පාත් කර ගත්තා. ඔළුව පාත් කරන් ඉන්න නිශූව පුටුවත් එක්ක ඇදලා අරන් කුකි ගාවට ඇදලා ගත්තා. ඇදලා ගත්ත වේගයට නිශූව ඔළුව ගිහින් කුකිගේ පපුවෙත් වැදුනා.

Jk - ඔයා ඉබි මස් කෑවාද පොඩි කාලේ ?

Nishu- ඈ ඒ ඇයි

Jk - නැ මට ඔළු විතරයි වැදුනේ ඒ පාරේ සැර විදියට හිතලා ගැහුවොත් කොහොම හිටිද?

Nishu- sorry මම හිතලා නෙවෙයි ඒක කලේ. මම ඒක කිව්වෙ ඔළුව පාත් කර ගෙනමයි.

Jk - අයියෝ මේ කෙල්ල හැමදේම සීරියස් ගන්නවා නේ. මම විහිළුවක් කලේ. දැන් ඔළුව උස්සන්න.

Nishu- මම ඔළුව උස්සලා බැලුවා. ඒ වෙලේ කුකි chopstick එක අරගෙන කෑම ගන්නවා.

Jk - දැන් මේක කන්න.

Nishu- කුකි ඒක මට කිව්වේ අතේ තියන chopstick එක මගේ කට ලගට දික් කරන ගමන්. What?

Jk - yes මම හිතනවා ඔයාට මාව ඇහුනා කියලා .

Nishu - මොකුත් කියන්න බැරි වෙන්නම මගේ කට ගොළු වෙලා. මම කුකි දිහා ඇස් පිල්ලමක් වත් ගහන්නේ නැතුව බලන් ඉන්නවා කියලා දැන ගත්තේ කුකි මගේ මූන ඉස්සරහින් එයාගේ අත එහා මෙහා ගෙනියද්දි . මම ඒ වෙලේ තමා හොද සිහියට ආවේ.

Jk - දැන් කන්න බලන් හිටියා ඇති.

Nishu- මම මොකුත් නොකියම එයාට කීකරු වුනා. මම එයා දික් කරන් හිටිය කෑම එක මම හෙමින් කෑවා. ඊට පස්සේ ඒක කන ගමන් මම හොරෙන් බැලුවේ කුකි දිහා එයත් කනවාද කියලා. එයත් මට කවන ගමන්ම එයත් කෑවා. හෙමින් හෙමින් කකා ඉන්න කොට මට කැස්ස ආපු නිසා මම වතුර එක ගන්න යද්දි කුකි මට කවන්න හිටිය කෑම එක මගේ අත වැදිලා එයාගේ ඇගේ ගෑවුනා. ( නිශූ ඔයාගේ රස්සාවම අර කුකියාව අමාරුවේ දාන එකමයි ) මම වතුර බොන එක පැත්තක තියලා ලග තිබුන ටිෂූ එකත් අර ගෙන නැගිටලා කුකි ඉස්සරහ ඉදන් එයාගේ shirt එක පිහදාන්න ගත්තා . මම පිහදාන ගමන් ඉද්දි එතනින් ගිය වේටර් කෙනෙක් මගේ ඇගේ වැදුනා. මාව එක පාර කුකිගේ ඇගට වැටෙන්න ගිය නිසා කුකි මගේ ඉන වටේ අත දාලා මාව අල්ල ගත්තා. ඒත් ඒ වෙනකොටත් කුකි හිටියේ පුටුවේ වාඩිවෙලා. මාව තල්ලු වුන පාර මාව ගිහින් කුකිගේ ඔළුව වැදුනා. ඒත් එතන වුනේ මම හිනෙන්වත් නොහිතපු දෙයක්. කුකි මාව අල්ල ගත්ත නිසා මාව වැටුනේ නැති වුනත් මගේ අතින් වැරදිලා කුකිගේ නලලට හාදුවක් දුන්නා. මට දැනුන ලැජ්ජාව නිසාම මම ඉක්මනින් කුකිගෙන් ඈත් වෙලා වතුර එක එක හුස්මට බිව්වා. "මට දැන් යන්න ඕන" මම එහෙම කියලා එතන තිබුන බෑග් එකත් අරන් මම එලියට ආවා.
" මොකද්ද හරකියේ ඒ කරේ. බලනවා එතන නිකන් හරි පත්තර කාරයෙක් හිටියා නම් හෙට එලි වෙනකොට ඔක්කොම පත්තරේ ඒ වගේම අර කුකියාගේ job එකත් ඉවරයි. තමුසේ මහ මැටි හරකියක්. ගොනෙක් තමයි ඒත් ඇයි ගොන්කම මෙහෙම ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරන්නේ." මම මටම හිතින් බැන බැන කරුවලේම ඉක්මන් අඩියෙන් ඇවිද්දා. මම නතර වුනේ පිටි පස්සෙන් ඇහුන කටහඩ නිසා. " කුකී" මගේ කටින් ඒ නම පිට වුනේ ඉබේ මයි. මම එතනම නැවතුනේ කවුරු හරි මාව එක අඩියක් වත් තියන්න නොදි අල්ලන් ඉන්නවා වගේ.

Jk - නිශූ.... නවතින්න ඔහොම මම එනකන් ඉන්න .

Nishu - එයා ඉක්මනින් මම ඉන්න තැනට ආවා. මම හිතන විදියට එයාට මම ඉන්න තැනට එන්න ගියේ විනාඩියකටත් වඩා අඩු කාලයක්.

Jk - අම්මෝ ඔයා school කාලේ sports meet වලවත් දිව්වා ද මේ දිවිල්ලට උසේන් බෝල්ඩ් ත් පරාදයි.

Nishu - එයා ඒතක මගෙන් ඇහුවේ මගේ ඉස්සරහ දෙකට නැවිලා බඩත් අල්ලන් හැති අරින ගමන්. මට එයා අහපු දේට හිනා ගියත් මම කුකි දකි කියලා කොහොම හරි හිනාව තද කරන් හිටියා. " අපි යමුද?" මම එහෙම ඇහුවේ රෑ දොලහත් පහු වෙලා නිසා. ( මෙකෙන් නම් දෙන්නම හොද පාඩමක් ඉගන ගන්න යන්නේ ඒත් පස්සේ) කුකිත් ඔළුව වැනුවේ මම කියපු දේ අනුහත කරමින්. මම කුකි දෙන්නම් අදුර වීදියේ ඇවිදන් ආවේ කොහොම හරි taxi එකක් අල්ල ගන්න හිතා ගෙන
**********************************************
Comment කරන vote කරන ඔක්කෝටම ගොඩක් ස්තූතියි. ♥️♥️
ඉතිරි කොටස හෙට upload කරන්නම් 🙃🙃

ඒවගේම සුබ ආරංචික් තියෙනවා මගේ readers ලාට 😊😊

🔆ඒ වගේම ගොඩක් දෙනෙක් කිව්වා episode දික් කරන්න කියලා ඉතින් මම මගේ story shedul එක වෙනස් කරලා කතාව දික් කරන්න හිතුවා. ඒ වගේම හෙට ඉදන් කතාවේ episode එකත් දික් වෙනවා. episode 20 නවත්තන්න හිටිය අසම්මත ප්‍රේමය shot story එක මම තවත් දික් කරනවා.

ඔයාලාගේ අදහස් කියන් යන්න . Vote කරන්න

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now