♥️Ep.30♥️

1.5K 292 28
                                    

Nishu- උඩට ගිය මම එතන ඉදලා බැලුවේ දකුනු පැත්ත කාමරේ අප්පොච්චියේ...... මෙතන කාමර දෙකක් තියෙනවා නේ කෝකද කුකිගේ එක ආය පහලට යන්නත් බැ. දැන් මොකද මම කරන්නේ මම යන කොට මුලින්ම තිබුන කාමරේ දොරට අත තිබුබාත් එක ඇතුලෙන් ලොක් කරලා තිබුන නිසා මම ගියේ ඊටම ඉස්සරහ තියන කාමරේ ලගට ඒකට ගිහින් දොර අරිනකොට මට දැනුනා ඒක ලොක් කරලා නැ කියලා ඇතුලට නොයා එතන ඉදන් කාමරේට ඔළුව දාපු මට දකින්න හම්බුනේ බිත්තියේ ගහලා තිබුන කුකිගේ පොටෝ එක. දැන්නම් හොදටම සුවර් මේ කුකිගේ කාමරේ කියලා. දුර ඇරන් ඇතුලට ගිය මම දොර ඇතුලෙන් ලොක් කරේ කවුරු හරි එයි කියන බයටත් එක්කමයි. මම කාමරේ ඇද ලගට ඇවිත් කාමරේ පුරාම ඇස් ගෙනිච්චේ හීන ලෝකෙක අතමන් වෙන ගමන්.
වාව්....... කොල්ලෙක් වුනත් මෙයා නම් මාර පිලිවලයි. මගේ කාමරේ නිකන් අපායට ගහපු පෝස්ටර් එකක් වගේ කොච්චර අස් කරත් එච්චරමයි. මට පුදුමත් හිතෙනවා ඇත්තටම මම මේ ඉන්නේ ලෝක ප්‍රසිද්ද bts Jungkook ගේ කාමරේ නේද? මම වටේ ඇස් යවලා අන්තිමට ලග තිබුන මේසේ ලගට ගියා එතන උඩ තිබුන කොල ටික අතට ගත්තේ මෙයා මොනවාද ලියලා තියෙන්නේ කියලා බලන්න ඕන කමට. වාව්..... මම හිතන්නේ මේ එයාලාට තියන concert ලිස්ට් එක හාසෙකට මෙච්චර කොන්සට් හම්බෙනවාද මට හිතා ගන්න පුළුවන් මෙච්චර කොන්සට් හම්බෙන්න තරම් මෙයාලා කොච්චර ප්‍රසිද්දද කියලා. මේ වෙන හැමදෙයක්ම හීනයක් වගේ.

Author- ටික වෙලාවක් එතන හිටිය නිශූ අන්තිම ගියේ bathroom එකට ඔක්කොම අවශ්‍යතා ඉටු කර ගෙන එලියට ආපු නිශූ ආපහු දොර unlock කරේ පහලට යන්න හිතා ගෙන.

Nishu- දොරෙන් එලිය ඇවිත් දොර අඩවල් කරපු මම හැරුනේ ආපහු එන්න. එක පාරටම කවුද කෙනෙක් මාව කුකිගේ කාමරේට ඉස්සරහ තිබුන කාමරේට මාව ඇදලා ගත්තා. මාව ඇදලා ගත්ත පාරට මාව එයා ගාවට ඇදිලා ගියේ පරඩැලක් වගේ. මාව ඇදලා අරන් දොර වහපු ටේ ඔප්පාව දැකලා මට හීන් දාඩිය දැම්මේ හොල්මනක් දැකලා වගේ. සුදු මැලි වෙලා ගිය මාව දැක්ක ටේ ඔප්පාගේ කට කොනේ හිනාවක් රැදුනේ නිරායසයෙන් මයි. මාව දොරට හේත්තු කරපු ටේ ඔප්පා දොර ලොක් කරා. හිතට ආපු ක්ෂනික බය නිසාම මම ඉක්මනින් ආපහු යන්න හැදුවක් මට යන්න බැරි වෙන්න ටේ ඔප්පා මාගේ අත් දොරට තියලා තද කරලා අල්ලගත්තා. මොකුත් කියන්නවත් බැරි වෙන්න මගෙ කට ගොළු වෙලා ගිහින්. ටේ ඔප්පාගේ ගැඹුරු කටහඩ මාව තවත් නොසන්සුන් කරන්න ගියේ තත්පරයයි.

Tea- කොහේද මැනික යන්න යන්නේ. දුරට දකිනවාට වඩා ඔයා ලගට ගොඩක් ලස්සනයි නේ. කුකිගේ පලවෙනි ගෑනු යාළුවා මෙච්චර ලස්සන වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැ නේ. හිත යන එක මටත් පාලනය කර ගන්න බැ. ඔයා මගේ වෙනවාද කුකිත් මගේ යාළුවා නේ.

Nishu- ටේ ඔප්පා මට ඒක කිව්වේ මගේ මූනට ලංවෙලා තවත් මේ විදියට ඉන්න අපහසු නිසා මට ඕන වුනේ එතනින් ගැලවෙන්න.

Tea- ශූ.......... මොකද දගලන්නේ. මම ඔයාට කරදරයක් කරන්නේ නැ.

Nishu- මේ හැම දෙයක්ම කිව්වේ මගේ මූනට ලන් වෙලා. ඒත් එයාගේ කටහඩේ තිබුනේ මත් ගතියක්. කිසිම දෙයක් නොබි හිටියත් ටේ ඔප්පා හිටියේ මොකක් නිසා හරි මත් වෙලා වගේ. අනේ ටේ ඔප්පා කරුනාකරලා මට යන්න දෙන්න. ටේ ඔප්පාට දැනුන ආවේගය නිසා ටේ ඔප්පා මගේ තොල් දිහායි ඇස් දිහායි මාරුවෙන් මාරුවට බැලුවේ අවසරයක් ඉලන්න වගේ. නමුත් කිසිම අවසයක් නැතිව මගේ තොල් වලට බර වුන ටේ ඔප්පා මගේ තොල් මත එහා මෙහා දග කෙරුවේ තමන්ට හම්බුන රසම අයිස් ක්‍රීම් එක කනවා වගේ ඒත් ඒ හාදුවේ සිම රාගික හැගිමක් තිබුනේ නැ. ටික වෙලාවක් මම පුදුමයෙන් ටේ ඔප්පා සිහා බලන් හිටියත් එයාගේ පහසට යටත් වුන මං ඇස් පියාගෙනම ඒ හැගීමට ඉඩ දුන්නා. විනාඩි ගනනාවක හාදුවෙන් පස්සේ ටේ ඔප්පා මගේ තොල් වලින් මෑත් වුනේ කට කොනේ හිනාවක් රදවගෙන. ලැබුන අවසරෙන් දොර ඉක්මනින් ඇරන් පහලට ආවේ මගේ කම්මුල් දෙපැත්තෙන් ලේ පිරෙනවා දැනන නිසා. මේ වෙනකොම මම හිටියේ බිට් අලයක් වගේ රතු වෙලා.

---------------------------
ප්‍රමාද දෝෂයට සමාවෙන්න මගේ පෝන් එකේ battery එක බැස්සා. ඔන්න අද කියපු යිදියට episode දෙකක් upload කරා I hope you enjoy this

එහෙනම් අදට යන්නම්.

Comment & vote කරන්න.

♥️♥️Good night all readers ♥️♥️

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Место, где живут истории. Откройте их для себя