♥️Ep.26♥️

1.5K 342 23
                                    

හැමදාම ඉතින් මම නිදිමරන් කතාව ලියනවා ඒත් reader views 100 පනිනවා vote 20/25 ඉතින් ඔයාලා කියවලා හොර පාරෙන් නොයා vote කරලා comment එකක් දාලා යන්න. මම reply නොකරාට ඔයාලාගෙ comment කියවනවා සමහර අයට reply කරනවා ඉතින් මගේ කතාව ලස්දනයි කියලා හිතනවා. මම ලියන නිසා මම දන්නේ නැ කතාව ලස්සනද නැද්ද කියලා. ඔයාලා තමයි කතාව ලස්සනද කියලා තීරනය කරන්න ඕන. මම හිතනවා කතාව කියවලා යන ඔක්කෛම vote එකක් දාන් යයි කියලා. So, එහෙනම් අද කතාව පටන් ගන්නවා.

Nishu- මම ගේ දොර ලග හිටන් හිටියා. ඔක්කොම මාව ආදරෙන් පිලි ගත්තා. එතන හිටිය නම්ජුන් ඔප්පා මාව කෙලින්ම සෝෆා එකට එක්කන් ගිහින් බලෙන්ම වගේ වාඩි කෙරෙව්වා. මම එයා දිහා බැලුවේ පුදුමයෙන් මොකද එයාගෙ ඇගට වඩා ගොඩක් ශක්තිමත් නිසා. කුකිත් මගේ ලගින්ම එහා පැත්තෙන් ඇවිත් වාඩි වුනේ මම බය වෙලා ඉන්නේ කියලා දන්න නිසාමයි. ජින් ඔප්පා මට බීම විදුරුවක් ගෙනවා. වෙව්ලන අතින්ම ඒක අරන් අතේ තියන් ඉද්දි කුකි එකපාර මම විදුරුව අල්ලන් ඉන්න අත අල්ල ගත්තා. කනට ලන් වුන කුකි මට කියපු දේ නිසා මම ඉක්මනින් විදුරුව පැත්තකින් තිබ්බා.

Jk - නිශූ ඇයි ඔයා ඔය තරම් වෙව්ලන්නේ මේ winter එකෙත් ඔයාට දාඩිය දාලා. තව ටිකක් වෙව්ලුවොත් ඔය බීම එකත් ඇදුමේ හැලෙයි.

Nishu- ඒක කියපු කුකි මගෙන් ඈත් වුනා. මම කට්ටිය දිහා බැලුවේ ව්‍යාජ හිනාවක් මවා ගන්න ගමන්. ඒ වෙනකොටත් කට්ටිය හිටියේ අපි දිහා බලන්. මාව බිට් ගෙඩියක් වගේ රතු වෙන්න ගියේ තත්පර ගානයි. ඒත් එතන එක්කෙන් හිටියේ නැ ඒ Kim teahyung මෙච්චර වෙලා නොහිටපු එයා පඩි පෙලෙන් බැහුලා ආවේ පොඩි shot කලිසමකුයි ස්කිනියකුයි ඇදන් ටවල් එකෙන් ඔළුව පිහිදාන ගමන්. මුණට වැටිලා තියන කොන්ඩේ එහාට කරන ගමන් කෙලින්ම බැලුවේ අපි දිහා. මාව දැක්ක ගමන් ආය කාමරේට දිව්වේ භූතයෙක් දැක්කා වගේ. ඒ වුන සිද්දිය දැක්ක මම හිටියේ තෂ්නින්භූත වෙලා. ඒත් එක්කම කුකි මගේ අතට වැලමිටෙන් ගහපු නිසා මම එයා දිහා බැලුවා.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now