♥️Ep.22♥️

1.5K 303 20
                                    

Nishu- නේලාට හිතින් බැන බැන ම පඩිපෙල නගින ගමන් මම බැලුවේ නේලා එයා ඒ වෙනකොටත් ඉදලා තියෙන්නේ මම දිහා බලාගෙන අන්තිම වතාවට පඩිපෙල නගින ගමන් මම දාපු පිචිචිලා අලුවෙලා යන බැල්ම නිසා එක පාර නිශූ අහක බලා ගත්තා ඕ...... ශිට් නේලාට මගේ බැල්ම තේරුනා එක අතකින් එයා මට කලේ උදව්වක් මොකද තනියම යන්න හිටිය ගමන තමා කුකි එක්ක යන්න ලැබුනේ. කරපු උදව්වට ස්තූතියි නොකර මම කරපු දේට හදවතේ එක පැත්තක් මට දොස් කියද්දි අනිත් පැත්තෙන් කිව්වේ නම් මේ වැඩෙන් ඉක්මනින් කුකිට මාව එපා වෙනවා කියලා. කාමරේට ගිය මම දොර ලොක් කරලා කෙලින්ම ගියේ අල්මාරිය ලගට අම්මා මට ගිය පාර නිවාඩුවට පොකට් මනි දීපු වෙලේ ගත්ත ගවුම අතට ගත්ත මම ඒකත් අරන් බාත් රූම් ගිහින් ඉක්මනින් ඇදුම දාගෙන කොන්ඩෙත් කඩලා දාලා නොමල් කලර් එකකින් ලිප්ස්ටික් එකකින් තොල් පාට කර ගත්තේ මම වැඩිය තද පාටට කැමති නැති නිසා.

(මේ විදියට කියලා හිතන්න )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ විදියට කියලා හිතන්න )

මගේ පර්ස් එකත් අරන් ඉක්මනින් පහලට ආව මම ගේ වටේ ඇස් කැකුවේ කුකි කොහෙවත් පෙන්න නැති නිසා. මම ගාර්ඩන් එකට ඇවිත් වට පිට බලද්දි තමයි මම දැක්කේ ඒ වෙනකොටත් කුකි හෙල්මට් දෙකක් අතේ තියන් මම එනකම් බෙන්ච් එකට වෙලා බලන් ඉන්නවා. ඉක්මන් අඩියෙන් එතෙන්ට ගිය මම කුකි ඉස්සරහෙන් හිට ගත්තා.

Jk - නිශූ මම ගාවට ඇවිත් හිට ගන්නකම් වත් මම එයා එනවා දැක්කේ නැ. මොකද මම හිතුවේ තව සති දෙකකින එන ටීවි ශෝ එක ගැන (ඉස්සරහට කියන්නම් ඒ මොන වගේ ශෝ එකද්ද කියලා දැනට ඒක මෙතෙන්ට ආදාල නැ) මම දැකින්නේ නැති වෙන්න ප්‍රධාන හේතුව වුනේ මම හිටියේ ඔළුව බිමට පහත් කරන් අත් දෙකත් ඔළුවට තියන් කොන්දෙන් පොඩ්ඩක් බිමට නැවිලා. නිශූ ලගට ඇවිත් කතා කරන කොට මම නිශූ දිහා ඕන කමින් බැලුවා. වාව්....... එයා කොච්චර ලස්සන ද කොරියන් කෙනෙක් නොවුනත් මේ රටට ම හරියන බටහිර ස්කින් කලර් එක ,ටිකක් දිගට වැවිලා තිබුන කොන්ඩේ. නා දළුවල පැහැයට සමාන පිරුන තොල් මේ හැමදෙයක් එක්කම තොල් වලට ගාලා තියන සරල ලිප්ස්ටික් එක සරල කම තවත් ඉස්මතු කරලා පෙන්නුවා. "උඹ අහිංසක වැඩි කෙල්ලේ"කියලා හිතින් කියා ගන්න ගමන් ටික වෙලාවක් එයා දිහා බලන් හිටිය මම ගැස්සුනේ මුහුන ඉස්සරහින් ගිය නිශූගේ අත නිසා. කියන්න දෙයක් නැතුව කෙල්ලගේ මුහුන දිහා බලන් හිටිය නිසා කෙල්ලටත් අපහසුතාවයක් දැනුනා කියලා තේරුන නිසා මම ඉක්මනින් අහක බලාගෙන ප්‍රශ්නයක් ඇහුවා.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now