♥️Ep.11♥️

1.9K 469 16
                                    

(කතා ලියන්න කලින් පොඩි ඉල්ලිමක් තියෙනවා. මගේ කතාවට views තියෙනවා ඒත් vote නැ . ඔයාලා කියවලා හොර පාරෙන් හැරිලා යන්නේ නැතුව vote එකක් දාන් යන්න .)

Author - නිශූගේ අත ටිකක් පිච්චිලා මොකද ඒක hot pont dinner (කොරියන් කතා බලලා තියන අය මම හිතන්නේ ඒක දන්නවා ඒක නිතර උණු වෙන පොඩි කෑම බදුනක් මේක කොරියානුවන් chopstick එකට කෑම අරන් ඒ උණුවෙලා නටන බේසමට දාලා ටික වෙලාවක් අල්ලන් හිටියාම ඒක අවශ්‍ය ගානට තැම්බෙනවා ඔයාලා හිතන්න නිශූගේ අත වැදුනෙත් මේ වගේ එකක කියලා. මොනා හිතෙන්න ඇතිද රෑ තරු එයාට restaurant එකේම බලා ගන්න පුළුවන් වෙන්න ඇති) එකක් මේ restaurant එක බොහෝ වෙලාවට වෙන් වෙලා තිබුනේ idol ලාට ඒත් කුකීගේ ඉල්ලිමට මේක අද මේ දෙන්නට වෙන් වෙලා තිබුනා.

Nishu - ආව්...... මගේ අත .

Author - මේ පාර නම් එයාට ගොඩක් රිදුනා ඒ නිසා ම අතේ තිබුන phone එකත් වැටුනා. ඒ වෙලාවේ කුකි ගැස්සුනේ නිශූගේ කෑ ගැහිල්ලට. එක පාරටම තොරක් නැතුව නැගිට්ට කුකි ඉක්මන් අඩියෙන් නිශූ ගාවට ආවා. ඒ වෙලාවේ මේ කොල්ලට නම් මුළු ලෝකය ම අමතක වුනා. එයා කෙල්ල ගාවට දිව්ව පාරට එයාගේ phone එකත් වැටුනා. ඒත් ඒවෙලාවේ phone එකට වඩා තමන්ගේ යාළුවා ( නිශූ කියන්නේ මෙයාගේ පලවෙනි ගෑනූ යාළුවා )වටින නිසා. මොකද එදා කුකි මෙයාටම පොරොන්දුවක් දුන්නා. මේ හම්බුන යාළුවාව කවදාවත් තනි කරන්නේ නැ කියලා ඒ වගේම මෙයාව ආරක්ෂා කර ගන්න එක කුකිගේ වගකීමක් කියලා. (හැබැයි දෛවය කොච්චර නපුරු ද කියනව නම් ටික ටික දෛවය නිශූ එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්නේ එයාටත් නොදැනෙන විදියට. එදාට කොල්ලා මේ වුන පොරොන්දුව නිශූ ඉස්සරහම බිදලා දානවා කවදාවත් ආයේ ගොඩ නැගෙන්නේ නැති වෙන්නම. ඒ යාළුකමත් නැති කරලා දාලා. ඒ වගේම කෙල්ලගේ හිතේ කොල්ලා ගැන ලොකු වෛරයක් ඇති කරලා)

Jk - මොකද වුනේ දෙන්න මෙහාට අත .

Nishu - don't worry I'm ok

Jk - ok, are you crazy මොකද්ද කියවන්නේ මෙච්චර පිච්චිලා තියෙද්දි හොදින් කියන්නේ මොලේ අමාරුවක් ද? වේටර්.....

Author - දැන් නම් කුකියට මල පැනලා. අංශක 40 තිබුන එයාගේ රතු කට්ට දැන් නම් 180 ටම පැනලා වගේ . ඒ තරහත් එක්කම නිශූට බැන බැන ම වේටර් ට කතා කරා.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ