♥️Ep.01 ♥️

4.4K 462 17
                                    

නිශූ අපි යමු අද shopping කරන්න.

                         ඇත්තටම ඔයාට පිස්සුද? නේලා , මම ඊයේ ඉදන්             university project  එක එක්ක හිර වෙලා ඉන්නේ.

නිශූ ඔයාට තව දවස් තියෙන්නේ මොකද්ද නිශූ මම ඇහුවොත් හැමදාම බෑ කියනවා.අදට විතරක් plz.

                       Plz,නේලා මට වද දෙන්න එපා (නේලා phone එක ඉල්ලන් දිව්වා)ඕක දෙන්නකෝ මට වැඩ ගොඩක් තියනවා.

හරි මම දෙන්නම් හැබැයි ඔයා එන්න ඕන මාත් එක්ක යන්න.ඒක ගොඩක් ලොකුයි ලූ,ඒ වගේම.....

                        ඒ වගේම ... මොකද්ද? කියන්න මාව අවුස්සන්නේ නැතුව.

මම දන්න විදියට අද එතනට ගොඩක් ප්‍රසිද්ධ pop stars ලා එනවා ලූ .දන්න විදියට නම් කවුද කෙනෙක් pop වලට ගොඩක් කැමති.

                         Ok, මම එන්නම් දැන්වත් phone එක දෙන්න.
මම පරාද නෑ මට ගොඩක් වැඩ තියනවා. ඒත් මට එක දෙයක් දැන ගන්න ඕන ඔයා කොහොමද දන්නේ මම pop වලට කැමති කියලා.

මම දන්නේ නැ.මම එක හිතලා කිව්වේ .මම ඉක්මනින් එන්නම්.

                             නේලා ඔයාව හදන්නම බෑ....
*.        *.         *.         *.         *.         *.         *.         *.

                                 Wow.... මේකේ ලොකු

ඒකනේ මම කිව්වේ මේක ගොඩක් ලස්සනයි කියලා.

                                 ඇත්තටම මට එවෙලෙ තමා තෙරුනේ නේලා කිව්වේ ඇත්ත නේන්නම් කියලා. මම ගෙදරට වෙලා බස්සෙක් වගේ හිටියා නම් මම කොහොමද මෙච්චර ලස්සන දේවල් බලන්නේ . ඒක ගොඩක් ලොකු shopping center එකක් ,හැම තැනම ලස්සන පාට පාට බඩු පිරිලා.මම ඒ ඔක්කෝටම වඩා බැලුවේ මම කැමතිම pop star ඇවිත්ද? කියලා ඒත් මට එවෙලෙ තමා තේරුනේ නේලා මාව ගෙන්න ගන්න ඕන නිසා ඒ කියලා තියෙන්නේ ලොකු බොරුවක් කියලා. මට නේලා එක්ක ලොකු තරහක් වගේම මෙතනට මෙහෙම හරි එන්න ලැබුන එකට සතුටක් දැන්නා..

ඒයි....කොහෙද? අතරමං වුනේ.

                         මම එක පාර ගැස්සුනා .. "මම ද කොහෙවත් නැ"

මට පේන්නේ කෙනෙක් pop stars ලාව හොයනවා වගේ..

                    මම හිනා වෙලා කිව්වා ඔයා ගැන මම ගෙදර ගිහින් බලා ගන්නම් කියලා. ඒත් නේලා එක්ක මගේ කිසිම තරහක් තිබුනේ නැ . මම නේලට හිතින් thanks කර කර හිටියේ මාව මෙතනට ගෙනාපු එකට .මමයි නේලයි හිනා වෙවීම ගියා shopping කරන්න.අපිටත් නොදැනිම ගොඩක් රෑ වෙලා ...ඒත් ගෙදර යන්න නම් මට කිසි අදහසක් තිබුනේ නැ .

නිශූ මට යන්න ඕනේ

                      ඒ පාර කොහේද? යන්න ඕනේ

Bathroom......

                    ඊ...... මොකද? අනේ good habits ඇත්තෙම නැද්ද?

දැනට නැ කියලා හරි කමක් නැ හිතා ගන්න මට හදිස්සි

                   Ok, ඉක්මන් කරලා එන්න. මේ කෙල්ලව හදන්නම බෑ .මම නේලා එක්ක හිනා වෙලා ගියා එතනම තිබුන coffee shop එකට එතනට ගිහින් තමයි මට මතක් වුනේ මගේ hand bag එක නේලා ගාව නේද කියලා මම phone එකෙන් එයාට msg එකක් දැම්මා දාලා මම bag එක ඉල්ල ගන්න ඕන නිසා අපි හිටපු තැනටම ගියා.

නිශූ ඔයාට තනියම ටික වෙලාවක් ඉන්න පුළුවන් ද?

                             ඒ ඇයි? .......

මේ මගේ school එකේ යාළුවෙක් හම්බුනා එයා මට එන්න කිව්වා එයාගේ project එකට information ටිකක් හොයා ගන්න. ඉතින් මම එයාට "හා" කියලා කිව්වා මම ගිහින් 5 minutes වලින් එන්නම් .

                           It's ok, ඉක්මනින් එන්න මම බලන් ඉන්නවා ..

ඔයා තමයි මගේ හොදම යාළුවා . මම ඉක්මනින් එන්නම් bye පරිස්සමින් මම එනකන් ඉන්න.

                             මම ගැන බය වෙන්න එපා ඔයා වැඩේ කරන් එන්න.මම ආයෙත් ගියා එතන තිබුන coffee shop  එකට එතන වැඩිය සෙනග හිටියෙත් නැති නිසා මම නිදහසේ එතන හිටියා. පැයක් ගෙවිලා ගියා නේලා තාමත් නැ මම phone එක නිකමට වගේ බැලුවා. නේලාගෙන් miss call පහක් මම phone එක mute කරලා තිබුන නිසා මට ඒක ඇහුනේ නැ. මම ආයේ call ගත්තට එයා answer කරෙත් නැ. මට ටිකක් බයක් දැනුන නිසා මම ගියා අපි හිටපු තැනට ගිහින් ටික වෙලාවක් හිටියා.මට msg එකක් ආව නිසා මම බැලුවා ඒකේ තිබුනේ."නිශූ , නූනා මට එයත් එක්ක කෑමට එන්න කිව්වා. මම එයත් ඒක යනවා ඔයා ගෙදර යන්න . මම එනකොට ඔයාටත් කෑම ගෙන්නම්" මට ඒක දැකපු ගමන් නේලා එක්ක ආවේ ලොකු තරහක් ....  

*.          *.         *.         *.         *.        *.       *.
පලවෙනි එක මෙතනින් නවත්තනවා.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now