♥️Ep.20♥️

1.6K 340 11
                                    

Nishu view ( next day morning)

Neela - නිශු අද මොකද උදෙන්ම නැගිටලා ලෙක්චර් වලට යන්න ද ?

Nishu- නැ නේලා මම අද යන්නේ නැ මම අද ශොපින් කරන්න යන්න යන්නේ ඔයාත් එනවාද?

Neela - (නිශු ලගට ඇවිත් ඔළුවට අත තියලා බලනවා. )මොකද්ද කිව්වේ අසනීපයක්වත් හැදිගෙන එනවාද මම අහන්නේ කවදාවත් නොවෙන දෙයක් අද කරන්න යන්නේ. ආ...... පොඩ්ඩක් ඉන්න මම දැන් නැගිට්ට නිසා මට වැරදියට ඇහෙන්න ඇති මම ගිහින් වොෂ් එකක් දාන් එන්නම්.

Nishu-පොඩ්ඩක් ඉන්න ඔයාට ඇහුන දේ හරි මම අද ශොපින් කරන්න යන්න යන්නේ අද රෑට මට ඩිනර් එකක් තියෙනවා කුකි එක්ක.

Neela- කා එක්ක ?

Nishu- කුකි එක්ක අනේ අද මට එන්න කිව්වා අනිත් අයව මුන ගැහෙන්න.

Neela- ආ...... ආ....... කෙල්ලටත් දැන් මල් සරා විදලා වගේ. මමත් දැක්කා ඊයේ පාන්දර ඇවිත් මට කතා නොකරම පඩිපෙල නැගලා ගිය අපුරුව.

Nishu- ඒත් ඔයා කොහොමද දැක්කේ මම හෙමින් නේ ගියේ.

Neela- දෙවියෝ ඇස් දෙකක් දිලා තියෙන්නේ කල්පනා කරලා වට පිට බලන්න ඒත් උඹට ඇස් දිලා තියෙන්නේ ජනේලේ එහා පැත්තේ ඉන්න කොල්ලා මොකාද කියලා හොරෙන් බලන්න. උඹ හිතුවාට මට නින්ද ගිහින් කියලා මට වතුර ටිකක් ගන්න මම එලියට ආවා.එතකොට මම එකපාර බය වුනා ජනේලේ ගාව කළුවට වැනෙද්දි. මම හැංගිලා බලන් හිටියේ මොකද උඹ කරන්නේ කියලා.

Nishu- ඇ බන් නේලා මම හැමදාම කියනවා වගේ උඹ නම් හොද රහස් පරික්ෂක සේවයට තමා. ආ මේ තේ එක.

Neela- ඉතින් ශොපින් කරන්න කුකි එක්ක යන්නකෝ.

Nishu- පිස්සුද බන් උඹට කුකි ඩිනර් එකට එක්කන් යන්නත් එනවා. ඒ මදිවට උඹ කියන්නේ ශොපින් කරන්නත් එන්න කියන්න කියලාද. ඒක නෙවෙයි අද හවස ඔයා මොනාද කරන්නේ.

Neela- මමත් අද ගෙදර නැ ඒක කියන්න තමයි ආවේ.ඊට කලින් ඔයා කිව්වා නේ.
(ගෙදර බෙල් එක නාද වෙයි )

Nishu- මේ උදේ පාන්දර කවුද අනේ බලනවාද ඔයා ?

Neela- ඔයා ගිහින් බලලා එන්න මට වැඩක් තායෙනවා කරන්න.

Nishu- හා මම බලලා එන්නම් තේ එක බොන්න ඔයා ,ඒක නිවෙනවා.

Neela- හා බන් බොන්නම්. ගිහින් බලලා එනවා නැත්තම් ඒ මනුස්සයා ආය හැරිලා යයි කවුරුත් නැ කියලා.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now