♥️Ep.10♥️

2K 364 11
                                    

මට මේ වෙච්ච සිද්ධිය නිසා දැන් නම් jk ගේ මූන බලන්නත් ලැජ්ජයි ඒත් මොනා කරන්න ද බැද ගත්ත බෙරේ ගහන්නත් එපැයි.මම මේ කල්පනා සාගරේ ගිලිලා ඉද්දි මම පියවි සිහියට ආවේ කුකීගේ කටහඩ නිසා .

අපි තැනට ආවා.

මොකද්ද කිව්වේ? මම ඒ විදියට එයාගෙන් ඇහුවේ මට එයා කියන දේ හරියට ඇහුනේ නැති නිසා.

මම කිව්වේ අපි තැනට ආවා කියලා.

කුකී මේ පාර ඒක මට කිව්වේ නම් කනට කරලා . එයාගෙන් පිට වුන හුස්ම මගේ බෙල්ලට වදින කොට මගේ ඇගේ හිරි කඩු පිපුනා. මම ඒ නිසා එක පාර එයා දිහා බලද්දි එයා නැමිලා හිටපු නිසා ආයෙත් මගේ කුකීගෙයි ඇස් එකට හම්බුනා. ඒ ඇස් වල තියන අහිංසක කම ඇතුලේ මොකද්ද ලොකු දුකක් තියනවා ඒත් ඒ ඇස් මම දකිද්දි කාටත් නොකින අමුතු හැගිමක් හිත ඇතුලේ දළු දාන්න ගත්තා. ඒත් මම කවදාවත් දැනන් හිටියේ නැ ඒ හැගිම වරදකාරි කියලා. එහෙම දැනන් හිටියා නම් කවදාවත් මම ඒ හැගිමට ඉඩක් නොදෙන්න තිබුනා. නමුත් මම තවමත් මේ හැගීම මොකද්ද කියලා අදුර ගන්න බැරි වුනා.

මොකද ඔය විදියට බලන්නේ අද කන්න යන්න අදහසක් නැද්ද දිගටම පාරෙම ඉන්නවාද? හැබැයි මට නම් බඩිගිනි .

නැ..... අපි යමු . මම ඒ විදියට කිව්වත් මම දැන් තමා දන්නේ අපි ඇවිත් තියෙන්නේ restaurant එකකට කියලා. මමයි කුකි දෙන්නම් එකට ඇතුලට ගියා . හැබැයි එතන කවුරුත් හිටියේ නැ . මම එතන තිබුන notice එක දැක්කේ පස්සේ ඒකේ තිබුනේ "reserved for a special guest" එතකොට special guests අපි ද ප්‍රශ්නාර්ළථ මුහුනක් හිතේ තියන් කුකිගේ පැත්ත හැරුනත් මම බලාපොරොත්තු වුන උත්තරේ නම් ලැබුනේ නැ ඒ වෙනුවට ලැබුනේ හිනාවක් විතරයි. එයා එතන කඩේ වැඩ කරන සේවකයාවත් එක්කන් එහාට යනකොට එතන හිටිය ගෑනු කෙනෙක් මාව එක්කන් ගියා ලස්සනට decoration කරලා තිබුන table එකක් ලගට එයා පුටුවත් පිටි පස්සට ඇදලා මට වාඩි වෙන්න කියලා අතින් පෙන්නුවා. මම එයාට අවනත වෙලා මම ගිහින් ඉද ගත්තා . විනාඩි දහයකට විතර පස්සේ කුකි මම ඉන්න තැනට ආවා ඒත් මම එයාව දැක්කේ නැත්තේ නේලා මට පළු යන්න බැනලා දාපු මැසේජ් ටික කියව කියව හිටිය නිසා.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now