♥️Ep.27♥️

1.5K 294 30
                                    

Nishu- මම කිම්චි එක බෝල් එකට දාන් යන්න හැදුවත් හැන්ද ගන්න අමතක වුන හින්දා ආය හැරිලා බෝල් එක ප්‍රැන්ටි එක උඩ තිබ්බා. මම වටපිට බැලුවේ හැදි තියෙන්නේ කොහේද කියලා බලන්න. එකපාර මගේ ඇහැ ගැටුනේ වෝල් කබඩ් වල උඩ රාක්කේ හැදි තියෙනවා. " අම්මෝ කවුද අප්පා මෙච්චර උඩ කබ්ඩ් ගහන්නේ. හරි ඉතින් මම මිටි වුනාට ජින් ඔප්පා මිටි නැ නේ එයාට නම් ගානට ඇති." මම කියන ගමන් හැන්දක් අරගන්න ඇගිලි තුටු වලින් ඉස්සුනා. අමාරුවෙන් හැන්ද ගත්ත මම ගියේ හැන්ද හෝදන්න. අරන් අනිත් පැත්ත හැරුන ගමන් මම ගැස්සිලා ගියේ එතන හිටපු කෙනා දැකලා. බය වුන පාර හැන්දත් වැටුනා මගේ අතින්. හැන්ද වැටුනත් මට ඒ ගැන සිහියක් නොතිබුනේ බය වුන පාරට මම පපුව අල්ල ගත්ත නිසා.
"ආව්ශ්.......... ඔප්පා ඔයා මම බයත් වුනා."මම ඒක එයාගෙන් ඇහුවේ පපුව අල්ලගෙනමයි. හැන්ද වැටුන සද්දෙට ජින් ඔප්පා කතා කරේ මගෙන් ප්‍රශ්නයක් ද අහන්න ඒ කටහඩ තවත් මාව බය කරේ මම එතන හිටපු කෙනා නිසා ශොක් වෙලා හිටිය නිසා ඔප්පාගේ කඩහඩ ඇහුනෙත් මට කනගාව තියපු හූවක් වගේ.

Jin- නිශූ ප්‍රශ්නයක් ද? මම ඒක ඇහුවේ නිශූට ඇහෙන විදියට කෑ ගහලා.

Nishu- නැ ඔප්පා මම හොදින් මගේ අතින් හැන්ද වැටුනා. ජින් ඔප්පාට මමත් කෑ ගහලා ඒක කිව්වේ හැන්ද ඇහිදින්න නැවෙන ගමන්. මම හැන්ද අරන් නැගිටලා බැලුවේ ඔප්පා දිහා. " ඔප්පා අවේ මොනවා හරි ඕනද? මම බය වුනා ජෙසොහම්නිදා. මම ඒක කිව්වේ ඔළුව නමලා සමාව ඉල්ලන ගමන්.

tea- නැ මම වතුර ටිකක් බොන්න ආවේ. මමත් දැක්කා ඔයා බය වුන විදිය. ජෙසොහම්නිදා.

Nishu- ඉන්න ඔප්පා මම දෙන්නම්. මම වතුර විදුරුවක් අතට ගන්න ගමන් කිව්වා.

Tea- ඔයා කුකිගේ යාළුවා නිශූ නේද?

Nishu- ඔව් ඔප්පා මම නිශු තමා හදුන ගැනීම සතුටක්. මම හැන්ද හොදන එක පැත්තක දාලා හිනාවක් එක්ක කියලා දැම්මා.

Tea- මටත් එහෙමයි. ඔයා ලස්සනයි නිශූ.

Nishu- ඔප්පා දිහා බලන ගමන් මම Thank you කිව්වා.

Jk - නිශූ ඔයාට ප්‍රශ්නයක් නැ නේද? මම මේසේ ඉදන්ම කෑ
ගහලා ඇහුවේ නිශූගේ සද්දයක් නැති නිසා.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now