♥️Ep.28♥️

1.5K 288 28
                                    

Jk- නිශූ මොකද දාඩිය දාලා. කාට හරි බය වුනා ද? මම ඇහුවේ වෙන කල්පනාවක ඉන්න නිශූගෙන් ඒ එක්කම ගැස්සිලා මම දිහා බලපු විදියට මමත් පුදුම වුනා.

Nishu- එහෙම මොකුත් වුනේ නැ කුකි මම කල්පනා කරේ නේලා ගැන එයා මොනවා කරනවාද දන්නේ නැ. මම කටට ආපු බොරුව කියලා උපරිම උත්සහ කරේ සාමාන්‍ය විදියට හැසිරෙන්න ඒත් සැරින් සැරේට මගේ හිතට එන ටේ ඔප්පාගෙ මූන මාව තවත් අපහසුතාවයට පත් වුනා. ඒ එක්කම ජින් ඔප්පා ටේට කෑමට කතා කරන කොට මට තවත් ඉවසිම නැති වුනේ අත වෙවුලන්න ගත්ත එකත් එක්කමයි

Jim- ටේ ඔයා අද කෑමට එන්න කල්පනාවක් නැද්ද?

Tea- දේ හියොන් මම එන ගමන්.

Nishu- හිතට ආපු අමුතු කැලඹීමත් එක්ක මම බැලුවේ ටේ ඔප්පා දිහා. කට කොනේ රැදිලා තිබුන හිනාවත් එක්ක එයා ගේ ඇස් යොමු වෙලා තිබුනේ මට. මම කුකි ලගට තවත් ලන් වුනේ ඒ ඇස් වලින් බේරෙන්න හිතාගෙන. ඒත් එක්කම කෑම මේසේන් නැගිට්ට මම නිසා කට්ටියගේ අවධානය යොමු වුනේ මට.

Jimin - nishu are you ok?

Nishu- yes oppa i'm fine. මම අත සෝදන් එන්නම් ඔයාලා කන්න. ඒත් එක්කම කුස්සියට ආපු මම පපුව අල්ලන් හැති අරින්න ගත්තේ දඩයමක් පස්සේ දුවලා මහන්සි වුන සිංහයෙක් වගේ. ඉක්මනින් අත හෝද ගත්ත මම ආපු එන්න හැරුනේ කවුරු හරි කුස්සියට එන අඩි සද්දේ නිසා. මම හිතුවාට ඒ ආවේ ටේ ඔප්පා කියලා ඇත්තටම එතනට ආවේ ජින් ඔප්පා දාඩිය දාලා සුදුමැලි වෙලා ඉන්න මාව දැක්ක ජින් ඔප්පාගේ මූන වෙනස් වෙන්න ගියේ තප්පර ගානයි. ඒ ඇස් වලින් බේරෙන්න හිතන් එතනින් මාරු වෙන්න ගියත් මට එතන නවතින්න වුනේ ජින් ඔප්පා මට කතා කරපු නිසා. මගේ මුනේ තියන දාඩිය පිහිද්ද මම ඉක්මනින් ජින් ඔප්පාගේ පැත්තට හැරුනේ සාමාන්‍ය විදියට ඉන්න උත්සහ කරන ගමන්.

Jin - නිශූ ඔයා මොකට හරි බය වුනාද ඔයාව ගොඩක් සුදුමැලි වෙලා. ඔයා එද්දි ඔහොම හිටියේ නැනේ. මට පුදුම මේ winter එකෙත් ඔයාට දාහඩිය දාලා තියෙන විදියට.

Nishu- නැ ඔප්පා මගේ ඔළුව ටිකක් රිදෙනවා. ඊයේ මට ජැකට් එකක් අරන් එන්නත් බැරි වුනා කොන්සට් එකට එද්දි ඉයේ ගොඩක් සීතලත් එක්ක නේ දැන් ටිකක් ඇගට හරි නැ වගේ. ඒකයි මේ.

Jin - මම හිතන්නේ ඔයා ඉක්මනින් ගෙදර ගියොත් හොදයි. ගිහින් බෙහෙත් ටිකක් බොන්න මම කුකිට කියන්නම් ඔයාව ගෙදරට ගිහින් අරින්න කියලා. ආයිශ්....... මේ බූරු පැටියා මේ තත්වේ ඉද්දි මේ ලමයාව එක්කන් ආවා නේ.

Nishu- කුකිගේ වරදක් නැ ඔප්පා මට එයා කිව්වා අද බැර් නම් වෙන දවසකට යන් කියලා. මටයි හදිස්සිය තිබුනේ ඔප්පලාව බලන්න. මොකද ඒක මගේ හීනයක්.

Jin - එතකොට ඔයා ARMY girl කෙනෙක් ද?

Nishu- දේ ඔප්පා මම දැන් අවුරුදු 6 විතර ඉදන් ආර්මි කෙනෙක් ඒ නිසාමයි මම කොරියන් වලට ආවේ higher studies වලට.

Jin - වාව් ..... මරු නේ කුකිත් සෙට් කරන් තියෙන්නේ මරු යාළුවෙක්. ඒත් පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් ඔය හැම වෙලාවෙම කුකිව බේර ගන්න එක නතර කරන්න නැත්තම් ඔයා ලොකු ප්‍රශ්නයක පැටලෙයි. ඒ ප්‍රශ්නේ වෙන්නේ මගෙන් එදාට මාත් එක්ක තරහ වෙන්න ඔට්ටු නැ. මම දැනුවත් කරලානේ තියෙන්නේ.

Nishu- ඒ හිනාව කෙල්ලෝ පිස්සු වැටෙන එක සාදාරනයි. World wind handsome කියන එක අහන්න දෙයක් නැ. ඔක්කොම පැත්තක තියලා ජින් ඔප්පා දිහා බලන් ඉන්න හිතෙනවා. අම්මා වගේ කරන කැපවීම් වල විදියට කවදාහරි මෙයාට හම්බෙන වයිප් නම් මාර වාසනාවන්තයි. මහ තනියම හිතන ගමන් බලන් හිටියේ ජින් ඔප්පා දිහා මම එක්කම ගැස්සිලා ගියේ ජින් ඔප්පා කුකිට කතා කරපු නිසා.

Jin - කුකි ..... මෙහෙ එන්න පොඩ්ඩක්.

jk - දේ හියොන් මේ එනවා. මම එතනින් නැගිට්ටේ කුස්සියට යන්න හිතාගෙන.

---------------------------
හැමදාම මගේ readers ලාට තියන ප්‍රශ්නේ තමා episode පොඩි කියන එක ඔන්න ඉතින් මම ඔයාලාට පොඩි surprise එකන් දෙන්න හිතුවා හෙට ඉදන් මම කතාවේ episode 2 ක් දවසට upload කරන්න හිතුවා. මේ ගැන අදහස් ගැන කියන්න. මගේ අදහසට ඔයාලා කැමතිද ?

එහෙනම් කතාව enjoy කරන්න ඇති කියලා හිතනවා හැදින්විමේ ඉදලා episode 27 ක් වෙනකම් හිටියා වගේ කතාවේ අවසානය දක්කා ඔයාලා ඉදියි කියලා විශ්වාස කරනවා.

Surprise එක මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනා නම් සමාවෙන්න. Comment කරන්න වගේම vote කරන්න.

🤗🤗Good night all readers 🤗🤗

♥️♥️사랑해 ♥️🤗

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now