♥️Ep.16♥️

1.7K 351 12
                                    

Jk - මමත් මොකුත් නොකියා එතනට වෙලා බලන් හිටියා නිශූ ගේ ඇතුලටම යනකම් එයා ගේ ඇතුලට ගිහින් දොර වහද්දි මට ආයේ බායි කියන්න අමතක කරේ නැ. මම එයා යනකම් එතන ඉදලා යන්න ගද්දි මට නිකමට හිතුනා දැන් වෙලාව බලන්න. මොකක් 1.45 අද කුකියේ යමන් පිටේ පට්ට බැදන් ජින් හියොන් දැනටමත් මාව මසට ගන්නවාද හමට ගන්නවාද කියලා හිත හිත ඇති ඒ මදිවට යකෝ මේ පාන්දර මම කොහොමද taxi හොයන්නේ. ජිමිනා ....ගොඩක් වෙලාවට එයා මට වඩා වැඩිමල් වුනත් මම එයාට කතා කරේ ජිමිනා කියලා මොකද අපේ group එකේ එයා මට වඩා වැඩිමල් වුනාට එයා මට වඩා ගොඩක් මිටි නිසා. ඒ වගේම හිටපු ගමන් එයා දාන cute look එකත් හරියට පොඩි බබෙක් වගේ නිසා.

ඒත් එයා දැනන් හිටියා මම කවදා හරි එයාට හියොන් කියලා කතා කරොත් එක්කෝ මොකක් හරි වැඩකට නැත්තම් අනිත් හියොන් ලාගෙන් මාව බේර ගන්න කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් එයා දැනන් හිටියා මම කවදා හරි එයාට හියොන් කියලා කතා කරොත් එක්කෝ මොකක් හරි වැඩකට නැත්තම් අනිත් හියොන් ලාගෙන් මාව බේර ගන්න කියලා. ඉතින් අදත් මට ජිමිනාව ඒ වගේ වැඩකට ඕන ඉතින් මම දෙපාරක් හිතන්නේ නැතුව ජිමිනාට call එකක් ගත්තා. (එහා දුරකතයෙන් ජිමින්ගේ කට හඩ ඇහෙනවා කුකිට)

Jimin- කොහෙද මනුස්සයෝ ඉන්නේ. දැන් ද phone එක on කරන්න මතක් වුනේ.

Jk - නැ හියොන් මම concert එකට යන වෙලාවේ phone එක off කරා ඒත් මම restaurant එකේ ඉද්දි phone එක on කරලා mute කරා ඉතින් මට ඇහුනේ නැ.

Jimin- පොඩ්ඩක් ඉන්නවා. ඒයි පොඩි එකා දැන් මොකද්ද කිව්වේ.

Jk - phone එක mute කරා කියලා.

Jimin- ඒක නෙවෙයි කලින් එක.

Jk- restaurant එකද ?

Jimin- නැ පොඩි එකෝ දැන් මට හියොන් කියලා නේද කිව්වේ.

Jk - ඔව් එහෙම තමයි.

Jimin - එන පොට නම් හරි නැ වගේ මොකද්ද කරන්න ඕන දැන් මන්.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now