💕 INTRODUCTION 💕

2.3K 141 55
                                    

Characters 💥💥💥💥

🌼Kim Taehyung🌼

මේ ඉන්නෙ මේ කතාව ඇතුලේ මන් ලියන්න යන ප්‍රධානම ආදරේ හිමිකාරයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ මේ කතාව ඇතුලේ මන් ලියන්න යන ප්‍රධානම ආදරේ හිමිකාරයා..

kim taehyung දන්නවා ඇතිනේ කවුද කියලා...
වයස අවුරුදු 25යි....
BTS ආදරණීය ලෝකයේ winter bear තම මෙයා...
එයාට හම්බුනා එයා හොයපු ආදරේ....
හරිම ලස්සනට ආදරේ විදින්න පුලුවන් කෙනෙක් තමා අපේ තේ කියන්නෙ.
එයා එයාගේ මැණිකව ගොඩක් ආදරෙන් බලාගත්තේ මලක් පරිස්සම් කරනවා වගේ... ( හිමා)

🌼Park Him Soo🌼

🌼Park Him Soo🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාක් හිම් සෝ...
තේ ගේ පිස්සු කෙල්ල තමා මේ ඉන්නෙ තේගේ ආදරණීය බිරිඳ 😅❤️
වයස අවුරුදු 22යි...
lee sam hwa යි මෙයයි කියන්නෙ ඉතින් පිස්සු කෝච්චි දෙකක්...
තමන්ගෙ ආදරේ පරිස්සම් කරන්න එයාව ගොඩක් හොදට බලාගන්න හිම් සෝ හැමදාම කැප උනා..
එයා තේ ට කොච්චර ආදරේද කියලා එයාවත් දන්නෙ නෑ❤️

🌼Kim namjoon (RM)🌼

🌼Kim namjoon (RM)🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now