Sh sh ඔයා කොහොමත් එයාලා දිහා බලන්න ඕන්නෑ...
මේ මන් දිහා විතරක් බලන්නකෝ..
ඇස් පියාගෙනම .... ඒ දෙන්නා ගොඩක් තුරුලු උනා..
සීතල වැඩි කම ඒ දෙන්නටම ගෙනාවේ ඒ දෙන්නගේ ආදරේ විදින්න හොදම වෙලාව වගේ..හරියට වටාපිටාවත් ඒ ආදරේ ට ආශිර්වාද කරනවා වගේ..
Flashback end ..
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸එකපාරටම ඇහුනු සද්දෙ ට මෙච්චර වෙලා අතීතේ එක්ක අතරමං උනු ටේයි හිම් සෝයි ගැස්සිලා ගියා..
ටේ ගේ කකුල් දෙක අස්සෙ හිටපු හිම් සෝ ගෙ උරහිස් උඩ ඔලුව තියන් හිම් සො ගේ බද වටේට අත් යවන් තමයි ටේ එයාලගෙ first kiss එක එක්ක අතරමං උනෙ..
දෙන්නම ඇස් ඇරලා බැලුවේ සද්දෙ ආපු දිහාට ..
ටේ කෙල්ලව තවත් ලං කරගන්න ගමන්ම කැගැහුවා.කවුද හියුන් මොකක් හරි ප්‍රශ්නයක් ද..?
එහෙම ඇහුනම දොරෙන් අනික් පැත්තෙ හිටපු එක්කෙනා කර ඇරියේ..
ඔව් ඔව්.. ජින් හියුන්..
දැන් බලනවා ඇති එයා කවද්ද ආවේ කියලා..
මන් කිව්වනේ නිම් ට අසනීප වෙලා හිටියේ කියලා.. ඒත් ජින්ගේ ආදරයේ බලයෙන් නිම් ට එච්චර කල් යන්නෙ නැතුව හොද උනා.. ඉතින් නම්ජුන්ලත් ආපු එකෙ ජින් නිම් දෙන්නාත් කට්ටියව සප්‍රයිස් කරන්න හිතාගෙන තමා කාටවත්ම නොකියා ආවේ..යා... ටේ ඇතුලේ හිටියා ඇති නැද්ද ..?
ඔච්චර වෙලා ඕකේ ඇතුලේ මොනවද කරන්නේ...
මෙහෙ එනවා එලියට මාව ඕන්නැද්ද ඔයාට ආ...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ටේ යි හිම් සෝයි උඩ බිම බලන්න ගත්තේ 😳😳
හෑ ජින් හියුන්
U.S. ඉන්න එකා මෙහෙ කොහොමද..

YOU ARE READING
❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]
FanfictionTHE ROOTS ARE DEEP 💥 THE CONVENANT IS SOLID💥 LOVE IS SWEET 💥 LIFE IS HARD 💥 & GOOD IS GOOD 💜️