10. ❄️💕 Fire 💕❄️

294 45 21
                                    

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

......××× - දැන් වැඩේ ලෑස්තිද...?

×××× - ඔව් ..
ඔයාට ඕනි විදියට වැඩේ වෙයි...
එයාව ඉවරයක් කරන්නද...
නැත්තම් අතක් පයක් කඩන්නද ජීවීතේට කාටවත් මූණ දෙන්න බැරි විදියට ...

......××× - නෑ...
එයා විදවන්න ඕනි...
එයාට සතුට කියන දේ දැනෙන්නවත් හොද නෑ...
එයා ජීවීතේ ආදරේ කියන දේ නිසා හැමදාම විදවන්න ඕනි...

×××× - මොකක්ද කරන්නේ... මොනවගේ දෙයක්ද....

.....××× - විදෙව්වට පස්සෙ එයාව ඉවරයක් කරන්න ඕනි...
එතකන් එයා විදවන්න ඕනි ලෝකේ ලොකුම වැරදිකාරයා එයා කියලා හිතලා....

එයා මටයි මෙහෙම කරේ...
හහ් ලේසියෙන් අත අරින්න පුලුවන් දෙයක් නෙමෙයි..
මේ මගේ හිතත් එක්ක එයා සෙල්ලම් කරේ...

×××× - ඒ කියන්නෙ අරක කරලා ටික කාලයක් එයාට විදවන්න දීලා උපරිමයෙන් ඊටපස්සෙ එයාව ඉවරයක් කරන්නද...

.....××× - දැනට ඉවසන්න...
හරියටම සතියකින් මන් කියන තැනට එන්න...

මන් අර කියපු මිනිහවත් එක්කගෙන...
එදාට මන් කියන්නම් වෙන්න ඕනී මොකක්ද ...
වෙන්න හොද නැත්තෙ මොකක්ද කියලා...

එතකන් මේක කවුරුත් දැනගන්නෙ නැතුව තියන එක ඔයාගෙ වැඩක්.. මොකද මේක දන්නේ මායි ඔයයි විතරයි ... මේක වෙන කටකින් මට අහන්න ලැබුනොත්....

මතක තියාගන්න ඔයා මට එච්චර කෙනෙක් නෙමෙයි....
දැන් යන්න ...මන් කියනකන් කිසිම දෙයක් කරන්නෙපා...
එයාව ෆොලොව් කරන එක නවත්තන්න සතියකට ..

ඉතුරු ටික මන් තව සතියකින් කියන්නම්...

×××× - අරස්සෝ... I'll waiting for ur msg....

.....××× - ok.

××× - ok

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now