5. ❄️💕 Serendipity 💕❄️

470 64 77
                                        

No one's pov

ටේ ගේ පපුවට  තුරුල් වෙලා හිම් සෝ ඇස් පියාගෙන් ඒ උනුසුම විද විද හිටියෙ...

ටේ ත් එයාගෙ හිම් සෝව ගොඩක් එයාට ළං කරන් හිටියේ ඒ වස්තුව එයාගෙ විතරයි කියලා මුලු ලෝකෙටම පෙන්නන්න වගේ..
දෙන්නම ඇස් පියාගෙන එයාලගේ ආදරේ අත් වින්දා..

ටේ කෙල්ලගේ මූණ අත් දෙකෙන්ම උස්සලා අරගෙන තමන්ගේ මූණට ළං කරගත්තේ දෙන්නගෙම සුසුම් වල සද්දෙ දෙන්නටම විදින්න ඉඩක් හදන ගමන්...

ටේ හිම්සෝ ගේ නළල කිස් කරා...

Tae- මැණික...

Him soo- ම්ම්ම්...

Tae- අයිස්ක්‍රීම් කමුද?

Him soo- අනේහ් ටේ කමූ...... මන් ආසයි ටේ ...

Tae- හරි කෙල්ල කොහෙවත් යන්නැතුව ඔතනටම වෙලා ඉන්න මන් එනකන්...
හරිද මැණික....

Him soo- හරි ටේ...

කෙල්ලව ආයිත් පාරක් කිස් කරලා ටේ හිමිට බෙන්ච් එකෙන් නැගිටලා ගියේ අයිස්ක්‍රීම් ගේන්න....
ටිකක් ඈතට ගියපු ටේ...

Tae-  දෙන්නම එකක් කමු.....🙈

එහෙම කියලා කෙල්ලට වින්ක් කරපු ටේ ඒ ලස්සන හිනාවත් දාගෙන් ඈතට යන හැටි බලන් හිටපු කෙල්ල තමන්ගේ අත් දෙක තවත් තමන්ට තුරුල් කරගන්න ගමන් හරි ලස්සනට හිනා වුණා....

ඒ රතු වෙච්ච කම්මුල් අතරින් මතු වුණු ඒ හිනාවේ තිබ්බේ එයා ටේ ට කොච්චර ආදරේ කරාද කියන එක.....

ඒ හිනාව තමා දැන් එයා මුලු ලෝකෙන්ම දකින්න කැමතිම දේ....
ඔව්ව් ටේ එයාට ආදරේ කරපු තරම් හිම් සෝ දන්නවා...

එයාගේ හිනා මල තමා ටේ...
අදටත් හිම් සෝ ට මතකයි එයාට එයාගේ ටේ ව හම්බුණු විදිය....

ඈත යන ටේ දිහා බලාගෙනම හිම් සෝ වැටුනේ ලොකු කල්පනාවකට...

ම්ම්ම්හ් ඒ අතීතේට හිම් සෝ හිමිට මතක් කරන්න පටන් ගත්තා...
එයාට එයාව තේරුම් ගන්න එයාගේ ටේ ට ආදරේ කරන්න හේතු වුණු ඒ අතීතේ....
තනිකම වින්ද අතීතේ....
🌼🌼🌼🌼🌼

🌼🌼🌼🌼🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now