19. ❄️💕 Nothing like us 💕❄️

323 54 52
                                    

Take my hands now
You are the cause of my euphoria🌼

Feeling like I'm breathing my last breath
Feeling like I'm walking my last steps🌼

හදක් පායපු අහසක් කොච්චර ලස්සනද...

ඒක දිහා බලන් ඉද්දි හිතට දැනෙන සැහැල්ලුව හිතට දැනෙන්නෙ හරි අමුතු හැගීමක් නේද .

ඒ හැගීමට නමක් දෙන්න තෙරේනේ නෑ ඇත්තටම ..

කෙනෙක්ගේ අදුරු වෙලා තිබුනු හිතකට කොච්චර තරු තිබුනත් අමාවකට හදක් වගේ  එලිය දෙන්න බෑ වගේම ඒ වගේ හිතකට හදක් පායනකන් ඒ හිත එලිය වෙන්නෑනේ..

ඒ වගේම ඒ හිතට ඒ හද පායපු දවසට.... ඒ හද හැමදාම එලිය දෙන්න ආපු දවසට ජීවිතේ නොහිතන විදියට නොහිතපු දේවල් ඒ ජිවීතයක් ඇතුලේ සිද්ද වෙන්නෙ..

හදක් වගේ වෙන්නත් හැමෝටම බෑ...

තරු වෙලා ඉන්න ගොඩක් අය අපි දකිනවා.. හැබැයි ඒ තරු වලට කවදාවත්ම බෑ හදක් වෙන්න..

ජීවීතේ අයිති හද එනකන් බලන් ඉදලා ඒ හද හම්බුනාම තමන්ගෙ ජීවීතේම කිසිම සීමාවක් නැතුව හදට අයිති කරගන්න දෙනවා.. මොකද ඒ එලිය විශ්වාසය කියන දේ ත් අරගෙනම එන නිසා..

විශ්වාසය , ආදරය පිරුණු හදක් දෙන එලිය කොච්චරක්ද කියලා කියන්න පුලුවන් ද.. ඒ එලියට වටිනාකමක් දෙන්න පුලුවන්ද ..

ටේ ත් හිම් සෝගේ හද වගේ...

එලිය දෙනවා හැමදාම ..
ඒ එලිය වගේම එයාගේ ආදරෙත් හිම් සෝ ගේ මුලු ආත්මේ පුරාම විසිරිලා...

ටේ එකපාරටම හිම් සෝ ව බිත්තියට හේත්තු කරා...🙈❤️

මගේ මැණික ...

ටේ හිම් සෝ ගේ කනට කරලා මිමිනුවා ..

එච්චර ඉරිසියාවක් කොහෙන්ද කෙල්ලෙ ආවේ... ම්ම්ම්

අම්මෝ අර වෙලාවේ මූන බලන්නෙපැයි...

තක්කාලි ගෙඩියක් වගේ...

එච්චර ඉරිසියාවක් මගේ හිම් සෝ ගේ හිතට කොහොමද අනේ ආවේ... ම්ම්ම්

බලන්නත් ආසයි..

ඇඩුවත් එක්ක..

මගේ කෙල්ලෙ  මන් මේ මන් ඔයාගේ විතරයි ..
හ්ම්ම්ම් ..
වෙන අයට අයිති නෑ...
මුලු ලෝකෙටම කෑගහලා කියන්නම් මන් ඔයා මගේ කියලා.. කාටවත්ම අයිති නෑ කියලා..
ආයිත් කදුලු වට්ටන්නෙපා මැණික ..
මට බලන් ඉන්න බෑ..
ඔයා දන්නවා ඒක හොදටම..
මට ඉවසන්නම බැරි ඔයාගෙ කදුලු කියලා.. ම්ම්ම්..
ඒ කදුලු වැටෙද්දී මගේ මුලු ලෝකෙම කඩා වැටෙනවා හිම් සෝ.. මන් මේ ලෝකෙ දකින්න අකමැතිම දේ මගේ මැණික දුක් විදින එක. මගේ මැණිකට දුක හිතිලා ඒ මට විතරක්ම අයිති ඇස් වලින් කදුලු වැටෙන එක...

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now