7. ❄️💕 Black Swan 💕❄️

353 54 69
                                    


ආදරය.....
වචනේ තියෙන්නෙ අකුරු හතරයි ....

හැබැයි ඒ වචනෙට පණ තියෙනවා...
ඔව් ඒ වචනෙට පුලුවන් කෙනෙක්ට ජීවිතේ දෙන්න.....

ආදරේ හරි අමුතු හැගීමක් නේද ??
දෙන්නෙක් අතර ඇති වෙන ආදරණීය බැදීම....

ඒක එක විදියකට බැලුවොත් පිස්සුවක් නේද ....

එකිනෙකාව තමන්ට අයිති කරගන්න තියෙන පිස්සුවක්....

එයාට කාටත් වඩා ආදරෙයි කියලා ලෝකෙටම පෙන්නන්න හදන පිස්සුවක් නේද....
එයාට තියෙන ආදරේ එයාට දැනෙන්න පෙන්නන පිස්සුවක් නේද....

එයාව පරිස්සම් කරන පිස්සුවක් නේද ?...
පිස්සුවක් කිව්වට ඒක ඇතුලේ තනිකරම තියෙන්නෙ ආදරේ නේ...

ආදරේ ආදරේ ආදරේ තේරුමක් නැති තේරුම් ගන්නත් බැරි හැගීමක්....

යාලුකම....

යාලුකම කියන්නෙ වෙනස්ම බැදීමක්....
එයාලා අතරේ රහස් නැති තරම්..

ඔයාම හිතන්නකෝ අපේ ජීවිතේ අපි ආදරේ කරන්න පටන් ගත්තොත් ඒක සමහර වෙලාවට මුලින්ම දැනගන්නෙ තමන්ගේ යාලුවෙක් වෙන්න පුලුවන් නේද ?...

හොදම යාලුවෝ දෙන්නෙක්ට පුලුවන් ද ආදරවන්තයන් වෙන්න...

වෙන්න නම් පුලුවන් ...
හැබැයි ඊට වඩා ගොඩක් ලස්සන බැදීමක් යාලුකමක් ව්දියට තියාගන්නත් පුලුවන්...

හිම් සෝ හොයපු ආදරේ එයාට ලැබෙයිද ?

එයාව පිස්සුවෙන් වගේ බලාගන්න ඒ පිස්සුව විදින්න හිම් සෝ ට පුලුවන් වෙයිද....

සීමාවක් නැති ආදරයක් එයාට ලැබෙයිද....
ඈත අහස දිහා බලාගෙන හිම් සෝ හැමදාම හොයපු ආදරේ එයාට ලැබෙයිද ....

ඈත අහස දිහා බලාගෙන හිම් සෝ හැමදාම හොයපු ආදරේ එයාට ලැබෙයිද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now