ජීවීතේ තියෙන්නෙ විදින්න... විදවන්න නෙමෙයි....
ආදරේ තියෙන්නෙ විදින්.
හැබැයි ආදරේ නිසා විදවන මිනිස්සුත් ඉන්නවා...ඒත් විදවන හිතක් සනසන්නත් පුලුවන් ආදරේට විතරයි..
විදවන හිතකට සැනසීම ගෙන්න පුලුවන් ආදරේකට විතරයි...මන් කලින් ඇහුවා නේද???
තමන්ට ඕන හැමදේම ලබාගන්න පුලුවන් උනත් එහෙම කෙනෙක්ගේ
තනිකමට පුරුදු උනු හිතක් හිනාවෙන්නෙ හිතේ පිරුණු දුකක් එක්ක කියලා...ඔව් හැබැයි එහෙම කෙනෙක්ට ඕනි ආදරේ ලැබුනම ඒ තනිකම නැති වෙනවා...
ආදරේ කියන්නෙ වචනයකින් තේරුමක් දෙන්න පුලුවන් දෙයක් නෙමෙයි කියලා කියන්නෙ නිකන් නෙමෙයිනේ..
ඔව් ඒ හැගීමට මෙහෙමයි කියලා තේරුමක් දෙන්න බෑ❤️
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. No one's pov
වෙඩින් එකෙ වැඩ සේරම ලස්සනට ඉවර උනා...
හියුන්ලා එයාලගේ වයිෆ් ලත් එක්ක එයාලගේ කාලේ ගතකරන්න එකෙක තැන් වලට ගියා...
ජින් නික් කියෝ
ජුනි ගී සියොන් U.S. ගියා..සුගා ලී වින් දෙන්නා Paris ගියා..
හොබී ස්වා බින් දෙන්නා LA ගියා...🙈❤️
ජිමින් රෙයි ශින් දෙන්නා නම් හොයාගන්න් නෑ😂
ඔව් ඔව් දෙන්නා ට්‍රිප් එකක් ගිහින් වන් ඩේ එකක්🙈❤️
ජන්කුක් එයාගේ සොලො සෝන්ග් එකක වැඩ වලට ගියා...
එතකොට එයාගෙ සම් හ්වා එයාගෙ කොලේජ් එකෙ වැඩ වගයකට ගියා..🙈හීතල හුළං වලින් පිරුණු වෙලාවක්...
ගස් වල අතු හුළගට හෙලවෙද්දි ඒ ඇහෙන සද්දෙ....එක එක සත්තු කෑගහන් සද්ද....
කුරුල්ලො සින්දු කියනවා...ඔව්ව් කොච්චර ලස්සන හැගීම්ද එන්නෙ ඒවගේ වෙලාවට...
ම්ම්ම්හ් ඒ තරම් සතුටක් ලබන්න බෑ කිසිම දේකින්....

YOU ARE READING
❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]
FanfictionTHE ROOTS ARE DEEP 💥 THE CONVENANT IS SOLID💥 LOVE IS SWEET 💥 LIFE IS HARD 💥 & GOOD IS GOOD 💜️