27. ❄️💕 Hug me 💕❄️

338 46 71
                                    

එයාගේ අත මගේ thigh එක ලග නැවතුනා..
මව හිරි වැටිලා මට කරන්ට් එක වගේ වැදෙද්දී ටේ මගේ thigh එක අතගෑවා..🙈❤️❤️❤️

Him soo's pov

මට දෙයක් දෙන්න ඕන..
තව මට දෙයක් අහන්න ඕන බේබ්..

ටේ මට එහෙම කිව්වා.. ඇස් පියාගෙනම එයා කියපු දේට මන් උත්තර දුන්නා.

ම්ම්ම් අහන්න ටේ..

ටේ මගේ කොණ්ඩේ ඉස්සරහට කරා..
එයාගේ හුස්ම මගේ පිටිපස්සෙන් මට හොදටම දැනුනේ එයා ගොඩාක් මට ලං වෙලා හිටපු නිසා.

මගේ thigh  එක අත ගගා හිටපු ටේ ඒ අත පිටිපස්සට අරගත්තා මගේ ඉන අල්ලන් හිටපු අතත් පිටිපස්සට අරගත්තා..

Tae- දෙන්න හදන දේ මුලින්ම දෙන්නම්..

හ්ම්ම්❤️.

ටේ එයාගෙ ජැකට් එකෙ සාක්කුවට අත දාලා මොකක් හරි දෙයක් ගත්තා.
එයාගෙ අත් මගේ බෙල්ල ලගට ආවා..

🙊🌸❤️

Waahhhhh.....
Taeeeee....

එයා මගේ නෙක් එකට දැම්මෙ ලස්සනම ලස්සන නෙක්ලස් එකක්.

ඒක ඒක ගොඩක් ලස්සනයි.
ටේ මගේ බෙල්ලට නෙක්ලස් එක දාලා පුංචි කිස් එකක් දුන්නා නෙක් එකට..

මන් එයා දිහාවට හැරුනේ එතකොටයි..❤️

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

මේක.. මේක... ටේ... ම්ම්.. ඒක ගොඩක් ලස්සනයි බබෝ.. අනේහ් මගේ ටේ.. ඒක...

Tae- ඔයා ආසද ඒකට?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Tae- ඔයා ආසද ඒකට?

නැත්තම් අනේ.. ඒක ගොඩක් ලස්සනයි පැටියෝ.. ඔයා මොනවා දුන්නත් මන් ඒවට ගොඩාක් ආදරෙයි ටේ. ඒවා මට ගොඩාක් වටිනවා. මගේ පණ නේ ඒවා දෙන්නෙ ඉතින් කොහොමද කියන්නකෝ මන් ආස නැති වෙන්නෙ.

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now