34. ❄️💕 I Need U 💕❄️

404 45 61
                                        

After one week...

එයා එයා එයා😭...

එයා එයිද..?

එයා ඇයි මට මේක කිව්වෙ නැත්තෙ..

😭

දහ වෙනි පාරටත් ලග තිබුනු වතුර වීදුරුව පොලේ ගැහුව ටේ කෑගැහුවෙ වියරු වැටිලා වගේ.

මන් මන් කොච්චර ආදරේ කරාද??

මට එක වචනයක් කිව්වෙ නැත්තෙ ඇයි එයා..

ඔයා නැගිටින්නම ඕන හිම් සෝ.. ඔය නැගිටින්නම ඕන..😭😭😭..

ඔයා නැතුව මන් මන් කොහොමද 💔💔

ඔයාට ඔහොම ඉන්න බෑ. ඔයා ඇස් අරින්නම ඕන..

හොස්පිට්ල් එක දෙදරලා යන්න ටේ කෑගහන්නෙ පිස්සෙක් වගේ..

ජිමිනා මන් කොහොමද බලන් ඉන්නෙ ජිමින්.. මන් කොහොමද මගේ කෙල්ල අරම ඇදකට වෙලා සිහියක් නැතුව ඉන්නවා බලන් ඉන්නෙ..
එයාට තිබ්බා මට කියලා යන්න..😭..
මන් එකෙක් ඉතුරු කරන්නෙ නෑ.. එකෙක්වත් .. මගේ කෙල්ලට මෙහෙම කරේ කවුද ... මන් මරණවා ඕකුන් ඔක්කොමව..
අත ඇරපන් ජිමිනා මට යන්න දියන්..

ඒ කියන්නෙ අරකි ඒකි ආයිත් ඇවිත්..

ෂින් යෝ .....

මගේ හිම් සෝ ට සීරීමක් හරි උනා...
මගේ කෙල්ලට මොකක් හරි උනොත් මන් මන් ඉතුරු කරන්නෙ නෑ එකෙක්වත්..

Jimin- ටේ ටේ හොද සිහියට වරෙන් මිනිහෝ.. ෂින් යෝව පොලීසිය හොයනවා. උබ මෙතන කෑගහලා වැඩක් නෑ. උබ හිම් සෝ ගාව ඉන්න ඕන..
මගෙන් මැරුම් නොකා මෙතන ඉදපන්..

ටේ හයියෙන් අඩන්න පටන් ගත්තා ..

😭😭😭😭😭💔💔💔💔💔💔

ජිමිනා..
මගේ කෙල්ල..
ඇදේ ඉන්න විදිය..
මගේ මැණික ..
සතියක් තිස්සෙ කතා කරන්නෙ නෑ..
මගේ පිස්සු කෙල්ල..
මන් මන් කොහොමද හුස්ම ගන්නෙ එයා නැතුව..
මන් දරාගන්නෙ කොහොමද ජිමිනා..
මගේ කෙල්ල ඒ..
මගේ හිම් සෝ..
එයාට චූටි තුවාලයක් උනත් ඒ කෙල්ල බය වෙන තරම මන් නේ දන්නෙ..
අද අද එයාගේ ඔලුව වටේම බැන්ඩේජ්..
කොච්චර රිදෙනවා ඇතිද මගේ මැණික ට..
එදා හිනාවෙලා ගිහින් ආයිත් එයා හිනා වෙලා ඉන්නවා බලන්න මට බැරි උනේ ඇයි ජිමින් ඇයි...?
ඇයි මන් කෙල්ල එක්ක නොගියේ...

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now