36. ❄️💕 EVEN IF I DIE IT'S YOU 💕❄️

711 57 287
                                        

Babe,

You make me
Feel beautiful , loved protected,
And taken care of. You make
Me a better person , and I
Don't even want to live my
Life with out you by myside.
Thank you for being mine.

❄️💞 I LOVE YOU MOST 💞❄️

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

දෙන්නගේ ඇස් එකතැනක නතර වෙලා..
වේගේන් ගලන් කදුලු වේගෙන් ගන්න හුස්ම අතරින් හිම් සෝ ඔලුව වැනුවා..

Of course I am only for U tae❤️

No one's pov

හිම් සෝ treatments ඉවර වෙලා ගෙදර ආවා.
එයාට සති දෙකක් විතර ඒ විදියටම රෙස්ට් කරන්න කියලා හොස්පිට්ල් එකෙන් කිව්වෙ.. අම්මලගෙ ගෙදර නිසා ටේ ට රෑට නම් හිම්සෝ ලග ඉන්න බැරි උනා. අනික් හැම වෙලෙම කෙල්ල ලග හිටියේ ටේ.

හැමදේම හරිම විදියට හොදම විදියට සිද්ද උනා. වෙනදට වඩා ආදරේ පිරිලා තිබුනා. දවස් ගෙවෙද්දී ඒ ආදරේ කලින් දවසට වඩා වැඩිඋනා මිසක් අඩු උනේ නම් නෑ.

හිම් සෝ ත් හොදටම හොද උනා. ඉතින් කාටවත්ම වෙඩින් එක කල් දාන්න හේතුවක් තිබුනේ නෑ🙈❤️..

නම්ජුන්, ජින්, සුගා, හොබි මෙයලා හතර දෙනා චූටි මල්ලිලා තුන්දෙනාගෙ දවස පුලුවන් උපරිම ලස්සනට කරන්නයි ඕන උනේ. ඔව් ඇත්තටම ගොඩාක් ලස්සන අමතක නොවෙන දවසක් කරන්න..

ජින් නිම්🙈❤️

ගොඩාක් ආදරෙන් ඉන්න අනික්  හය දෙනාගෙම දෙවෙනි අම්මයි තාත්තයි වගේ.
අවංක වගේම හැමෝගෙම සතුට වෙනුවෙන් එයාලා දෙන්නා හැමදේම පුලුවන් විදියට කරා..
නිම් තරම් ජින්ට ආදරේ කරන්නෙ නැතුව ඇති කවුරුත් ම. ජින් ගේ හිනාව තමයි නිම් ගේ එකම සතුට.. ඒ හිනාව දකින්න හැමදාම නිම් හැමදේම කරා. නිම් කවදාවත් ජින් ගේ හිත චුට්ටක් වත්ම රිද්දලා නැතුව ඇති.. නිම් ජින් වෙනුවෙන් නොකරන දෙයක් නෑ. දෙන්නම අනික් අයට වඩා ගොඩක් වෙනස් හරිම පොසිටිව් විදියට හිතන දෙන්නෙක්. අනික් අය වැටුනු දුක් උනු තැන් වල නිම් ජින් දෙන්නා ඒ හැමෝගෙම හිත් හයිය කරන්න හිත් හදන්න හැමදාම පිටිපස්සෙන් හෙවනැල්ල වගේ හිටියා.. ටීම් එකෙ ලොකුම අයියා. ඒ අයියගේ  ජීවීතේට අලුතින් එකතු උනු මැණික් කැටයත් ජින් ටම ගැලපෙන විදියට හැමදාම හිටියේ.

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now