හිම් සෝ මැණික මන් නැගිට්ටෝ... නාලා කෝල් කරන්නම්..
ජූනි එනවා කියලා දැනගත්ත ගමන් ඇදෙන් පැනලා බාත් රූම් එකට ටේ පැන්නේ ෆෝන් එකත් අරන් හිම්සෝ ට කෝල් එකක් අරන් එයා නැගිට්ටා කියලා කියන්න.. එහෙම කියලා ටේ ඉක්මනට වොශ් දාලා පල්ලෙහාර ආවා..
එතකොට දැක්ක කෙනා..🙊😳
හෑ මෙයා මෙහෙ...
එතකොට...හෑ ටේ ඊයේ රෑ සිහියෙන්ද තාම ටේ හොද සිහියට එනවා මනුස්සයෝ.. නින්දෙන් හීන දකිනවද තාම..
මෙයා මෙහෙ..
හෑ..
මොකක්ද මේ වෙන්නෙ..
කෝ ජිමින් හියුන්...
හෑ..
මන් නෑවත් එක්කනේ..
ඔව් මන් නාලා ඒ කියන්නෙ මන් මේ ඉන්නෙ ඇත්ත ලෝකේ ...මට සෝජු බොන්නැතුවම වෙරිද..
හෑ..
ජිමින් කුකි කෝ මේ දෙන්නා..
මෙයා කොහොමද දෙයියනේ මෙහෙ..කලිසමේ සාක්කුවට එක අතක් දාගෙන අනික් අතින් ඔලුවත් කස කස ටේ කල්පනා කරනවා..
කවුද ඒ ආවේ....?Kookie- ආහ් ටේ හියුන් නැගිට්ටද.? ජිමින් හියුන් කෑගැහුවා නේද ..
ගුම්මොනින් ටේ..Tae- ගුම්මොනින් කුකී.
කෝ ජිමින්..
එයා නූනා එක්ක කෝල් එකෙ ඉන්න ගමන් තේ හදනවා..Kookie- ආහ් දැක්කද.. අරයා ඇවිල්ලා..
ටේ හීමීට කුකීගෙ කන ලගට ලං වෙලා රහසින් වගේ ඇහුවා..
ඒ කුකියෝ ඔයත් තාම නින්දෙන්ද..
Kookie- ඈ.. ඒ ඇයි. එහෙම අහන්නෙ..
නෑ මට පේන දේ ඔයාටත් පේනවනේ..
Kookie- ඔව් ඉතින් පේනවා..
මොකද ටේ සෝජු බිව්වද.. නැත්තම් නූනා මොනවහරි දුන්නද මත් වෙන්න😂🤤...හෑ..
නෑ නෑ.. මන් හොදින්.. ඒ එයා කොහොමද මෙහෙ..
යකූ ඔස්ට්‍රේලියා වලනේ හිටියෙ..
මෙහෙ මොනවද කරන්නෙ.. ඒකත් මෙච්චර අවුරුදු ගානකින්..Kookie- ඔව් හියුන් එයා ඇවිල්ලා.. හොදට ඇස් ඇරලා බලන්න.. එයා තමා ඒ..
😮😳.. ඔව් කුකියෝ ඒ එයා.. හනේ මන් ඉවරයි..
Kookie- ඇයි ඇයි හියුන් ඉවර ..
ඇයි අහන්නෙ කුකියෝ ඒක මගේ ඇගෙ එල්ලෙන්න හදන්නෙ කියලා තේරෙන්නැද්ද.. මතකනේ කලින් එයා ඉන්න කාලේ..

YOU ARE READING
❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]
FanfictionTHE ROOTS ARE DEEP 💥 THE CONVENANT IS SOLID💥 LOVE IS SWEET 💥 LIFE IS HARD 💥 & GOOD IS GOOD 💜️