32. ❄️💕One Thing 💕❄️

275 43 65
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ඔයාලා හැමෝම බාප්පලා පුංචිලා වෙන්න යන්නෙ..🙈❤️

ඒ කියන්නෙ මගේ මේ චූටි කෙල්ලගේ බඩේ අපේ පුංචි බබා ඉන්නවා🙈❤️

Nim is pregnant
Two months🙈❤️

ජින් නිම් ව තවත් ලං කරගෙන කියපු කතාව🙈❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජින් නිම් ව තවත් ලං කරගෙන කියපු කතාව🙈❤️

ඒ ආරංචිය❤️🙈❤️

ඒක ඇහුනම අනික් අය🙈

එයලාගෙ පවුලට චූටිම චූටි බට්ටෙක් එන්න යන්නෙ.
ඒකත් ලොකුම අයියගෙ🙈❤️.
එයාලගෙත් ලොකුම අයියට එයාලගෙ පවුලට එන පලවෙනි බබාත් ලොකුම අයියගේ.

එයාලට කොච්චර සතුටු හිතෙන්න ඇතිද??
නම්ජුන්, සුගා, හොබී, ජිමින්, ටේ, ජන්කුක් එයාලගෙ ඇස් පුදුමෙන් වගේම කදුලු වලින් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..
සතුටු කදුලු හැමෝගෙම ඇස් වල..

පුංචි පැටියෙක් පවුලට එකතු වෙන්න යන්නෙ.
නිම් ඔම්මා කෙනෙක් වෙන්න යන්නෙ.
ජින් අප්පා කෙනෙක් වෙන්න යන්නෙ.
එයාලගේ චූටිම චුටි පැටියා.

නම්ජුන් ගේ ඇස් කදුලු වලින් පිරිලා ගියා.
නම්ජුන් ජින් ට ගොඩාක් ආදරෙයි.
ඒ දෙන්නා කොච්චර එකතුද කියලා එයාලවත් දන්නෙ නෑ.
අනික් හැමෝමත් එහෙමයි.
ඒත් නම්ජුන් ජින් බෑන්ඩ් එකෙ ලොකුම දෙන්නා.
නම්ජුන් ගොඩාක් සතුටු උනා. ගොඩාක්.. ඒ ඇස් සතුටින් දිලිසෙන්න ගත්තා මේ ආරංචිය ඇහුනු ගමන්.

හැමෝගෙම ඇස් ජින් නිම් දිහා බලාගෙන ඉන්නෙ ගොඩාක් සතුටින්.

එයාලා අන්තිමට ජීවීතේ ලබන්න පුලුවන් උපරිම සතුට දෙන්නෙක් එයාලගෙ පවුල් ජීවීතේ එකතු උනාට පස්සෙ බලාපොරොත්තු වෙන උපරිම සතුට ඒ පුංචි කූඩුවට චූටි බබෙක් එන එක.
අද ඒක හැබෑවක් වෙන්න යන්නෙ ජින් නිම් දෙන්නට.
නිම් ජින්ගේ පපුවට ගොඩාක් ලංඋනා.
එයාට ජින්ගේ ආදරේ වැඩියෙන්ම දැනෙන්න පටන් ගන්නෙ දැන්.
නිම්ට ජින්ගේ හදගැස්මේ සද්දෙන් දැනෙනවා ජින් මොනතරම් සතුටින් ඉන්නවද කියලා.
ඒ ජින් ගේ ඇස් නිම් වෙනුවෙන් නිම් ගේ බඩේ ඉන්න් චූටි පැටියා වෙනුවෙන් අද ගොඩාක් ලස්සනට දිලිසෙනවා🙈❤️.
ආදරේ පිරිලා.

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now