2. ❄️💕 Spring Day 💕❄️

1.1K 100 105
                                    

( Author's note )

සංසාරේ පතාගෙන ආපූ තමන් ජීවීතේ ලබන්න ආසාවෙන් හිටපු ආදරේ තමන්ට ලැබුණම දැනෙන්නේ කොහොම හැගීමක්ද?

කියලා වචනයකින් හරි කොහොමින් හරි කියන්න කියලා කවුරුහරි ඔයාට කිව්වොත් ඔයාට පුලුවන්ද ඒක කියන්න?

මට හිතෙන විදියට නම් ලස්සන ආදරයක් හම්බුනොත් ඒක ඔයාට දැනෙන්නෙ කොහොමද කියලා ඔයාට කියන්න අමාරුයි නේද??
ඒ මොකද ඔයා ඒ හැගීම් හරි ලස්සනට විදින නිසා....

ඔව් මේ කුමාරයටයි කුමාරිටයි ඒක අත්විඳින්න හම්බුනා..❤️🌎

ආදරේ කියන්නෙ ලේ ටික කිරට හරවන්න පුලුවන් හැගීමක්ලූ ❤️

ඔව්ව්... ඒක ඇත්ත...

හිම් සෝ ටයි ටේ ටයි එයාලගේ පුංචි ලෝකේ හදාගන්න පුලුවන් උනා හරිම ලස්සන අහම්බයක් නිසා..

අහම්බෙන් උනත් ඒක හරි ලස්සන ආදර කතාවක් ❤️

ලෝකේම ලස්සන කරපු මැණික් කැට හතක් තමන්ගේ ෆෑන්ස්ලා වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ කරලා එයාලාගේ ජීවිතේ ලස්සනම ලස්සන පියවරක් ඉස්සරහට තියන්න හදන දවස කොච්චර ලස්සන වෙයිද කියලා ඔයා නිකමට හිතන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලෝකේම ලස්සන කරපු මැණික් කැට හතක් තමන්ගේ ෆෑන්ස්ලා වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ කරලා එයාලාගේ ජීවිතේ ලස්සනම ලස්සන පියවරක් ඉස්සරහට තියන්න හදන දවස කොච්චර ලස්සන වෙයිද කියලා ඔයා නිකමට හිතන්නකෝ....

පුංචි පුංචි අකුරු අමුණලා ඒවා ලස්සන වචන කරලා

ඒ වචන ලස්සනට අමුණලා ඒක තාලෙට කෙනෙක්ගේ හදවතට දනවන්න පුලුවන් කොල්ලො 7ක්

තමන්ගේ ජීවිතේ අමුණන්න යන ගමන් කොච්චර ලස්සන වෙයිද 🙈

ඒක අනිවාරෙන්ම මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ලස්සන වෙයි නේද ❤️

ඔව්ව් එයාලා හැමොගෙම හිනාව කදුලු පිරුනු හිනාව මැද්දෙන් හරි ලස්සනට එයාලගේ උනා..

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now