6. ❄️💕 Friends 💕❄️

390 54 29
                                    

පීසා.......😃

ලී සුක් ......😃

පිසා...  අනේහ්..... ලී සුක් ඔයා... ඕ මයි ගෝඩ්... පිසා...

No one's pov

කට්ටිය බලනවා ඇති මොකක්ද මන් මේ පිසා එකක් ගාවගෙන තියෙන්නෙ කියලා නේ..😂😂 ඕහ් මෙන්න මේකනේ උනේ....

හිම් සෝ.... අහෙම්😂🙈
කෙලින්ම කිව්වොත් මේකයි....
හිම් සෝ ට පීසා කිව්වොත් වෙන කිසිම දෙයක් ඕනි නෑ..
ඔව් පොඩි කාලේ ඉදන් එයා පීසා වලට ආසයි...
ඒක එයා ගාව ලගින්ම ඉන්න හැමෝම දන්නවා.. 

ඔම්මා, අප්පා, ලී සුක් , මේ තුන් දෙනා තමා ඉතින් හිම් සෝ ගේ පිසා බඩගින්න නිවන්නෙ...
එයා ඒවට ආස තරම කියන්න වචන නෑ ඉතින්😂🙈....

Him soo's pov

මන් පොතක් බලාගෙන බෙන්ච් එකෙන් ඉදගෙන හිටියා...
ම්ම්ම්ම්... ඒ සුවද 😳 Godddddddddddddd..
Pizzaaaaaaaaaaaaaa
ලී .... අනේහ් පිසා...
මන් පිස්සුවෙන් වගේ කෑ ගැහුවා....
ඔව් පීසා කියන්නෙ මගේ ජීවීතේ කොටසක් වගේ..

අනේහ් ලී සුක් තැන්කූ.....
ලී සුක් .....
මන් කනවා එහෙනම් ඔන්න...
හැබැයි ඔයාට දෙන්න වෙන්නෙ එකයි..
අනික් ඔක්කොම මට හොදෙ🙈🙊...

Lee suk- අනේ අනේ හිම් සෝ ඔච්චර ආස ඇයි අනේ මේවට...

ආස ඇයි කියලා අහන්නෙ අම්මෝහ් ඒවයෙ රස....
ම්ම්ම්ම් මේව තියෙනවනම් අපායට උනත් එන්නම් කෝ මන් ඔයා එක්ක....

Lee suk- දෙයියනේ මේ කෙල්ල නම් ඔයාගෙ ඔම්මයි අප්පයි නිසා හොදයි වෙන ඔම්මා කෙනෙක් නම් ගුටි කන්න වෙන්නෙ ඔයාගෙ මේ වැඩ වලට..😂

ම්හ්හ්ම්ම්ම්....
අනේ සුක් මේවයෙ රස...
ආශ් ..... අද දවසම හොදයි ....

Lee suk- ඕහ් ඒ මොකද ?

ලී සුක් මන් දිහා බලාගෙන ඒක අහපු විදියට මට තව පොඩ්ඩෙන් හිර වෙලා මැරෙනවා...

Lee suk- ඕහ් ඔය මොකද හිර වෙයි යකූ..
හිමින් කනවා...
ඕක උස්සන් යන්න එන්නෑ කවුරුත් ඔයාට විතරයි ඕක... 😂😂

ම්ම්ම්හ් ඔහොම බැලුවම හිර වෙන්නැද්ද මිනිහෝ..
මන් කෑ ගහලා එක ඇහුවම ලී සුක් හිනා උනා බඩත් අල්ලගෙන...

ආහ් දැන් ඇයි ඔයා හිනා වෙන්නෙ???
යා.... හිනා වෙන්නෙපා...

යා... ලි සුක් මගෙන් ගුටි කන්නෙපා...
නවත්තනවා හිනාව....

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Tempat cerita menjadi hidup. Temukan sekarang