23. ❄️💕 Scenery 💕❄️

311 47 68
                                    

Tae's pov

Him- No tae it's okay...

And I like it.

ගෙදර යනකන්ම ටේ ගේ ඔලුව පුරාම දෝංකාර දුන්නේ ඒ වචන ටික විතරයි..
කොල්ලා හිටියෙ දෙලොවක් අතර තනි වෙලා වගේ..

එයා කිව්වෙ එය කැමතියි කියලද..
මොනවද මේ වෙන්නෙ දෙයියනේ.
මන් ඉන්නෙ මේ ලෝකෙ නේද .
අද උදේ ඉදන් වෙන දේවල් මට හිතාගන්න බෑ..
එයා මගේ ඇගට වැටුනා..
මන් මන් මේ අත් දෙකින් එයාව ඇල්ලුවා...

කොල්ලා එහෙම කියලා හයියෙන් ස්ටීරීන් වීල් එකට හයියෙන් අතින් පාරක් ගැහුවා.

අනේහ් එයගෙ ඇග මන් මන් ඇල්ලුවා..
එතන අපි දෙන්නා අතරේ තිබ්බෙ කොච්චර අඩු දුරක්ද..

මට බෑ.. එයා මොනවා හිතුවද දන්නෑ.. කෙල්ල ආයිත් මන් එක්ක කතා කරන්නෙ නැති වෙයිද.. කෙල්ල මාව අත් අරීද..

ඒත් ඒත්

I like it....

එයා මොකක්ද එ කිව්වෙ එයා කැමතියි කියලද..

ඒත් මොකටද..

මට මේ වෙන දේවල් මොනවද කියලා හිතාගන්න බෑ..

මෙහෙම ගියොත් මන් උබ පිස්සෙක් වෙයි ටේ..

ඉවසපන්..
ටික දවසක් ගියාට පස්සෙ වෙන දේ බලමු..
ඒත් එයා.....

යා......

😂😂😂😂😂😂😂😂😂😂😂😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😂😂😂😂😂😂😂😂😂😂😂😂

මන් කෙලින්ම ගෙදර ගිහින් කාමරේට රිංගුවේ අනික් උන් මාව කාලා මරන්න කලින්.
ඒ ටිකට දැන් අහු උනොත් අහන ප්‍රශ්න වලටයි කියන කතා වලටයි මට වෙනම ලෙඩක් හැදෙයි..

අර රට හාවා මාව කෑවා..

උබටත් ඉන්න්වනේ කෙල්ලෙක් දෙන්නම් කුකියෝ වැඩේ . මේවට දෙන රීටන්ස් සැර වැඩිවෙයි .

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now