13. ❄️💕 Your eyes tell 💕❄️

294 44 57
                                    

Feeling like I'm breathing my last breath
Feeling like I'm walking my last steps
Look at all of these tears I've wept
Look at all the promises that I've kept

I put my heart into your hands
Here's my soul to keep
I let you in with all that I can
You're not hard to reach
And you bless me with the best gift
That I've ever known
You give me purpose
Yeah, you've given me purpose

Thinking my journey's come to an end
Sending out a farewell to my friends, forever peace
Ask you to forgive me for my sins, oh would you please?
I'm more than grateful for the time we spent,
my spirit's at ease

photo

I put my heart into your hands
Learn the lessons you teach
No matter when, wherever I am
You're not hard to reach
And you've given me the best gift
That I've ever known
You give me purpose everyday
You give me purpose in every way

Oh, you are my everything...
Oh, you are my everything...

I don't know if this is wrong
Because someone else is telling me that it's wrong
But I feel this so let me just like,
try my best not to let this happen again
We weren't necessarily put in the best position
to make the best decisions.

( purpose - Jusin Bieber 💕💕💕)

එයා නොඑන්නම ගියා.. හිතාගන්න බැරි විදියට.. ආයිත් ඒ හිනාව කාටවත් පේන්නම නැති වෙන්න එයා ගියා.

සුක් අන්තිමට කියපු වචන ටික💔   ආදරෙයි හිම් සෝ..

ඒ මොහොතේ කිටපු වචනයක් ගානේ අදටත් හිම් සෝ ට හොදටම මතකයි..

තනිකම ආයිත් හිම් සෝ ගේ ජීවීතේට ගලාගෙන ආවා..
සුක් අන්තිමට කිව්වෙ හිම් සෝට එයා වෙනුවෙන් ඒ හිනාව හැමදාම තියාගන්න කියලා..
ඒක කිසිම හේතුවක් නිසා නැති කරගන්නෙපා කියලා.
ජීවීතේ ලගින්ම හිටපු කෙනෙක් නොඑන ගමනක් ගියාම මොන වගේ දැනෙයිද...
ගිහින් එන්නම් කියලා කියන්න බැරි ගමනක් ඒ කෙනා ගියොත්.....
ඔව් සුක් ගියෙත් ආයිත් හැරිලා එන්න පුලුවන් ගමනක් නෙමෙයි..

හිම් සෝ සුක් වෙනුවෙන් කදුලු අතරින් හිනා උනා..
එයාගෙ හිතේ සුක් ගේ හිනාව ඒ මතකය ඒ හැමදේම අඩුවක් නැතුව පිරිලා තිබුනා.. ඒ මතකය ඒ ආදරය ඒ හැමදේම හිම් සෝ ගේ හිත ඇතුලේ මකන්න බැරි තැනක ලියවිලා තිබුනා...

මොන දේ උනත් හිනාව නැති කරගන්නෙපා කියලා සුක් කිව්ව ඒ වචන ටික නිසා හිම් සෝ හිනා උනා. සුක් වෙනුවෙන් එයා කරන්න පුලුවන් උපරිම දේ කරා..

ෂින් යෝ .........

නීතීයෙන් එයාට දෙන්න ඕන දඩුවම ලැබුනා..
ඒත් හිම් සෝ හැමදාම හිතුවෙ හිත හිත ඇඩුවේ ඒ කිසිම දේකට සුක් ව එයාට ආයිත් ලබාදෙන්න බැහැනේද කියලා..

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now