28. ❄️💕 Promise 💕❄️

327 46 86
                                    

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

රෙයි බාත් රූම් එකෙ ඉන්නකොට එකපාරටම ආපු සද්දෙ ට ජිමින් ගැස්සිලා ගියේ කොල්ලා හොදටම බය උනු නිසා.. ජිමින් මොහොතක් වත් හිතන්නෙ නැතුව බාත් රූම් එකට ගියා..

යනකොට රෙයි..

🙊

😂😂😂😂😂😂😂😂

බිම වැටිලා ලග තිබ්බ ඔක්කොම පෙරලගෙනම...

ජිමින් ‍රෙයි දිහා බලන් ඉන්නවා දැන් වශී වෙලා වගේ..
කෙල්ල නාලා ටවල් එක ඇදන් ඉන්නෙ.. ( බලාපොරොත්තු කඩ කිරීම ගැන සමාවෙන්න )

ටවල් එක ඇදන් ඉන්න රෙයි හදිස්සියට දුවන් එද්දී තමා ලිස්සලා වැටිලා තියෙන්නෙ..

කෙල්ල ලැජ්ජාවටම හොදට ම බය වෙලයි රතු වෙලයි..

ජිමින් මොකද්ද කාපු එකා වගේ බලන් ඉන්නවා රෙයි දිහා.
හරියටම කිව්වොත් සෝජු බොන්නෙ නැතුව වෙරි වගේ..

හිතන්නකෝ ජිමින් මොන වගේ තත්වෙක ඉන්නවද කියලා..

පණටත් වඩා ආදරේ කරන ජීවීතේ වගේ පරිස්සම් කරන එයාගෙ ආදරේත් හොදටම විදින එයාව නැතුවම බැරි එයාගේ හැමදේම විදින්න හැමදාම ආස කරන මල් පෙත්තක් වගේ පරිස්සමට එයාව බලාගන්න හැමදාම හැම මොහොතකම දකින්න ආස කරන හිනාවේ අයිතිකාරි ජිමින්ගේ අහිංසක අයිතිකාරීව ජිමින් එහෙම දකිද්දී ජිමින්ට හදවත කෑලි කරන තරම් හැගීමක් දැනෙන්න ඇති නේද.

ජිමින්ව පිස්සු වට්ටන්න පුලුවන් රෙයි ව ජිමිනේ විදියට දකිද්දි ඒකත් ජීවීතේ පලවෙනිම වතාවට ඒකත් එයාගෙම කෙල්ලව එයාටම අයිති කෙල්ලව එහෙම දකිනකොට අපේ චිමියට මොනවා හිතෙන්නැද්ද..

රෙයි දිහා පැයක් විතර ජිමින් දැන් බලන් ඉන්නවා රෙයිත් බිම වැටුනු විදියටම තාමත් ඉන්නෙ මන් මොකක්ද මෙතන කරන්නෙ වගේ ෆීල් එකෙන් මූණත් හදාගෙන..

කෙල්ල හරි සිහියට ආවාම ඒ චූටි අත් දෙකෙන් එයාව වහගන්න හැදුවත් හරි ගියේ නෑ..
ජිමින් දැක්කා නේද කියලා හිතද්දි කෙල්ලට පොලොව පලාගෙන යන්න හිතිලා ඉන්නෙ දැන්..  ඒත් කෙල්ලට නැගිට ගන්නවත් සිහියක් නෑ.. ඔලුවට එන්නෙම අයියෝ ජිමින් කියන ටික විතරයි..
පුලුවන් විදියට අත් දෙකෙන් පපුව වහගෙන කෙල්ල අනික් පැත්තට හැරුනා..

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Wo Geschichten leben. Entdecke jetzt