Sam's pov
From Jungoo
බැල්කනි එකට එන්න හොබී හියුන් ගේ රූම් එකේ.
ආහ්....
මෙයා ඇයි මේ වැඩ අස්සෙ..
අනේ මන්දා මේ බනීයා නම්.😒❤️මන් ජන්ගුගේ මැසේජ් එක දැකලා හොබි හියුන් ගේ රූම් එකෙ බැල්කනි එකට ගියා.
රූම් එකෙ දොර ඇරන් ඇතුලට ආපු ගමන්ම මගේ මූණට එබුනේ ජන්කුක් ..දෙයියනේ මන් බය උනු තරම්.
ඇයි ඉතින් ඇතුලට එනකොටම කවුරුහරි මූණට එබෙනවා කියන්නෙ බය වෙන්නෙ නැද්ද 😒
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. යා. කුකී.. බය කරන්නෙ ඇයි අනේ😒...... ඔහොම එබෙනවද මන් බය වෙන්නෙ නැද්ද හහ්..
Jk- ඔව් එබෙනවා. මන් නැතුව වෙන මොකෙක් එබෙන්නද ඔය මූණට. මගේ කෙල්ලට එබෙන්නෙ මන් විතරයි ..
පිස්සු හාවෝ...😂❤️
ම්ම්. හරි දැන් ඇයි මේ එන්න කිව්වෙ? මන් නූනලාට උදව් කරන්නත් ඕන..
හෙට පාටිලුනේ..Jk - oooh party party yahhh..
ජන්කුක් එහෙම කියලා මගේ උරහිස් උඩින් ඔලුව තියාගත්තා.
Wae kookie ..
"පාටි නිසාම තමා එන්න කිව්වෙ"
ආහ් ඒ කිව්වෙ?
Jk- පාටි එක දාන්න හේතු දෙක කියන්නකෝ සම් මට..
ම්ම්ම්ම්..
නිම් නූනාගෙ එකයි.
ආහ්..
මේ අනික් එක..
අපි තුන් දෙනා ගේ වෙඩින් එක නිසයි..Jk- සතුටුද?
ම්ම්ම්ම්ම්..
ගොඩාක් ජන්ගු ගොඩාක් සතුටුයි..Jk- මොකටද සතුටු?
මොනවද පිස්සො අහන්නෙ??
ජන්කුක් මගේ නෙක් එකට කිස් එකක් දුන්නා.
එයාගෙ කටහඩ ගොඩාක් හිමින් ඇහුනේ. එතන මන් විතරක් හිටියා උනත් එයා ගොඩාක් හිමින් කතා කරේ.. මගේ පණ..

YOU ARE READING
❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]
FanfictionTHE ROOTS ARE DEEP 💥 THE CONVENANT IS SOLID💥 LOVE IS SWEET 💥 LIFE IS HARD 💥 & GOOD IS GOOD 💜️