26. ❄️💕 Epiphany 💕❄️

318 47 85
                                    

🌸Side Story🌸

🌼Nimjin Couple🌼

No one's pov

අහිංසක විදියට පටන් ගත්ත දෙන්නට දෙන්නා ගොඩාක් තේරුම් ගත්ත දෙන්නට දෙන්නා ගොඩාක් ආදරේ කරන ගොඩාක් ලස්සනට එයාලගෙම උනු මේ වෙද්දී ලබන්න පුලුවන් ආදරේ උපරිමයෙන්ම විදින දෙන්නෙක් තමා නිම් ජින් දෙන්නා.. ඒ දෙන්නා හම්බුනු විදිය ඒ දෙන්නා එකතු උනු විදිය ඒ දෙන්නා එකිනෙකා වෙනුවෙන් කැපවෙන විදිය...
මේ හැමදේම වෙනස්ම විදියේ ආදර කතාවක් ඒ දෙන්නට තිබ්බෙ..

සහෝදරයෝ හත් දෙනාගෙන් ලොකුම අයියා.. එයාගේ හැම දෙයක්ම සාර්ථක කරගත්තා වගේම එයාගෙ ආදරේත් හරිම විදියට එයාට ගැලපෙනම විදියට තෝරගෙන එයාගෙ මල්ලිලා ටිකට පෙන්නුවේ ආදරයක් කියන්නෙ මොකක්ද කොයි විදියට ජීවීතේට එකතු කරගන්න ඕනිද කියලා..

පවුලක ලොකුම කෙනා කරන දේවල් දිහා බලලා කියනවනේ පොඩි අයත් හැදෙන්නෙ..
අන්න ඒ වගේම තමයි ජින් එයාගෙ පොඩි මල්ලිලා ටිකට හැමදාම පෙන්නුවේ හැමදාම තේරුම් කරලා දුන්නෙ හැමදාම එයා තුලින් මතු කරලා පෙන්නුවේ කරන්න ඕනී හරිම දේ.. ඒ අතින් ජින් කියන්නෙ මේ මල්ලිලා ටිකගේ අම්මා වගේ.. ජින් නැත්තම් එයාලා කවදාවත්ම සම්පූර්ණ නෑ..

නිම් කියෝව හම්බෙලා එයාලා එයාලගේ ආදර කතාව පටන් ගත්තෙත් ගොඩක් ලස්සනට.. කිසිම ප්‍රශ්නයක් දුකක් හිත් වල නැතුව හරිම පිරිසිදු විදියට තමයි ඒ ආදරේ පටන් ගත්තේ..
ඒකත් මල්ලිලා ටිකගේ හදවත ට හැමදාම දැනුනා..
තමන්ගෙ ජින් හියුන් ජීවීතේ ලොකුම ලොකූ තීරණයක් ගොඩාක් හොද් විදියට අරගත්තා නේද කියලා හැමදාම මල්ලිලා ටිකට දැනුනා..
ජින් ආදරේදී උනත් පරිස්සම් උනා තමන්ගේ මල්ලිලා ට පේන්න හරිම හොදම ලස්සනම දේ කරන්න ඕන කියලා.

ඒක නේද අයියා කෙනෙක්ගේ වගකීම..
ජීවීතේ දිනන්න ඕනී හැමදේම දිනලා ජින් අද ගොඩාක් ලොකු සාර්ථකත්වයක් දිනලා තියෙන්නෙ එයාගෙ හිතෙ හැමෝම වෙනුවෙන් තියෙන ඒ අවංක පිරිසිදු ආදරය..🌼❤️

ඒවගේආදරයක හිමිකාරි වෙන්න නිම් ට ලැබුනා..
නිම් බලාපොරොත්තු උනු ආදරේ ..
හැමදාම හොයපු උනුහුම ..
හැමදාම බලන් හිටපු රැකවරණය ..
ආදරේට වෙන මොනවද ඕන..
මොන දේ තිබුනත් එයාගෙ හිනාව පිරුනු ආදරේ විදින්න නැත්තම් මොකක්ද ඒ බැදීමේ තේරුම.. ඒ බැදීමට කිසිම වටිනාකමක් දෙන්න බෑ..
ඒත් ජින් හැමදාම නිම්ට ඒ ආදරේ දැනෙන්න දුන්නෙ හරියට නිම් ගේ තාත්තා වගේ..
කාටත් වඩා ඒක ගැන දන්නෙ නිම් විතරමයි..
කටහඩකින් මුලු ලෝකයක්ම නිවන මුලු ලෝකයකම හදවත් මිලියන ගානක සතුට සනීපය පිටිපස්සෙ ඉන්න එකම එක කුමාරයෙක්ගේ හිමිකාරී වෙලා ඒ ආදරේ විදිනවා කියන්නෙ.. ඒක ඒක කොහොම හැගීමක්ද.. ඒ වගේ සතුටක් තවත් තියෙනවද.. ජින් ගෙන් නිම් ට ලැබුනු ආදරේ ඒක නිම් ට මහමෙරක් වගේ හිතට දැනෙන්නෙ..

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Donde viven las historias. Descúbrelo ahora