Author's note
පළවෙනි හමුවීම..
ඔව් එහෙම කිව්වොත් හරි..
ලස්සන ආදර කතාවක පළවෙනී හමුවීම..
හිම් සෝ ටේ.. එදා තමා එයාලා හම්බුනේ..
ටේ ට නම් දැක්ක ගමන්ම දැනුනා හරී අමුතු හැගීමක්..
හිම් සෝ ට එයා දැකපු ගමන් ආපු හැගීම මොකක්ද කියල හිම් සෝ ට තේරුනේ නෑ..
එයාට එතනදී වෙන්දට වඩා සැනසීමක් දැනුන එක හිම් සෝ ට ගොඩක්ම දැනුනා..
ටේ නම් හිතින් ගොඩක් ඒ ගර්ල් ට ලං උනා වගේ...
කොච්චර girls ලා දැකලා තිබුණත් එයාගෙ හිතේ පලවෙනි පාරට මේ වගේ දෙයක් උනේ..
මකන්න බැරු විදියට ඒ ගර්ල් ව ටේ ගේ හිතට වැදුනා..
ටේ හිතුවෙම එයා දුකින් ඉන්න්වනම් ඒ දුක මගේ කරගන්නෙ කොහොමද කියලා..
ඒ දුක් නැති කරන්නෙ කොහොමද කියලා..
ටේ ට කෙල්ල දැක්ක ගමන් තේරුනා කෙල්ල ඉන්නෙ දුකින් කියලා..
මොකක්දෝ අමුතු බැදීමක් ඒ දෙන්නා අස්සෙ තිබුනේ.
ආයිත් හම්බෙයිද එයාලා..
නැත්තම් ඒක නිකනම් නිකන් හමුවීමක් විතරක් වෙයිද..
Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
Next day morning
No one's pov
පහුවදා උදේම කොල්ලො ටිකට ප්‍රැක්ටිස්.. ඉතින් හැමෝම උදෙන්ම නැගිටලා ප්‍රැක්ටිස් වලට ගියා..
දවසේ වැඩ ඔක්කොම ඉවර වෙලා කට්ටියම ගෙදර එන්න පිටත් උනා..
ටේ එයාගේ කාර් එකෙ තනියම එන්න හදද්දී ජිමිනා ඇවිල්ලා කාර් එකට නැග්ගා.
Tae- මොකො උබ මගේ එකෙද යන්නෙ අද.? 😅
Jimin- ඔව් ඇයි එපාද.. උබ එපා කිව්වත් මන් එනවා ටේ..
Tae- මන් මොකටද එපා කියන්නෙ.. මොකො උබ වෙනදට මේකේ ගිහින්ම් නෑනේ.. අනේ මේ කට වහන් යමන් කොටො..
DU LIEST GERADE
❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]
FanfictionTHE ROOTS ARE DEEP 💥 THE CONVENANT IS SOLID💥 LOVE IS SWEET 💥 LIFE IS HARD 💥 & GOOD IS GOOD 💜️
![❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]](https://img.wattpad.com/cover/253958665-64-k579928.jpg)