24. ❄️💕 Breathless 💕❄️

311 45 58
                                    

කෙල්ලව ගැහෙනවා..

කොල්ලා තවත් කෙල්ලව පපුවට ලං කරගත්තා ..

දවස් ගානක් හිතේ හිර කරන් හිටපු ආදරේ ටේ ඒ වෙලාවෙ ඒ වැස්සෙ ඒ සීතලම සීතලේ ඒ දෙන්නට දෙන්නා ලං වෙලා ඉන්න වෙලාවෙ...

"සාරන්හේ මැණික .
දවස් ගානක් ඔයාට මේක කියන්න මන් බලන් හිටියේ...

I I I luv u...

සීතලට කට කට ගගා වෙව්ලන කෙල්ලව තවත් වෙව්ලන්න ගත්තේ කොල්ලගේ වචන එකින් එක ඇහෙද්දි .. ඒ හැම වචනයක් ම කෙල්ලගේ හිතේ දෝංකාර දුන්නා..

කෙල්ලට මුකුත්ම කියාගන්න බෑ.. සීතල වැඩි කමට..

ටේ එයාගෙ ජැකට් එක ඇතුලට කෙල්ලව ඇදලා ගත්තා..
කෙල්ලව තවත් තුරුලු කරගත්තෙ මෙයා මගේ විතරමයි කියලා කියලා වැස්සටත් කියන්න වගේ..
ඒ දෙන්නා ගොඩක් ලං උනා.. ගොඩාක්...

කෙල්ල කදුලු පිරිච්ච ඇස් වලින් ටේ ගේ මූණ දිහා බලලා ආයිත් ඒ පපුව අස්සට මූණ ඔබාගත්තා🙈
ටේ ගේ සීතල අත් හිම් සෝ ගේ කෝට් එක ඇතුලින් ඇදිලා ගියා..

ඒ අත් වල රස්නේ කෙල්ලට දැනෙද්දි කෙල්ල ටේ ගේ ෂර්ට් එක අතින් හයියෙන් අල්ලගත්තා . 

වෙන්දට ටේ ඉස්සරහ හිනාවෙවි කතා කරන හිම් සො අද ඒ කොල්ලගෙම උනුහුම අස්සෙ හිර වෙලා..

හිම් සෝ ගේ කොණ්ඩෙ අතින් ඉස්සරහට කරපු ටේ ගේ මූණ ඇදිලා ගියේ කෙල්ලගේ නෙක් එකට.. හීමීට නෙක් එකට ලං වෙලා හිම් සෝ ට පිස්සු හදවන තරමටම ටේ ලං වෙලා හීනීයට හුස්ම ගත්තේ කෙල්ලගේ නෙක් එකට හුස්ම වැදෙද්දි..

ඒ හුස්ම කෙල්ලගේ නෙක් එකට වැදෙද්දි කෙල්ලගේ මුලු ඇගම හිරි වැටිලා ගියා..
කෙල්ල තවත් හයියෙන් ටේ ගේ ෂර්ට් එක අලගත්තෙ කෙල්ලගේ කටින් සියුම් හඩක් පිටවෙද්දී..❤️🌸

ටේ හිම් සෝ ගේ නෙක් එක සොෆ්ට්ලි කිස් කරේ කෙල්ලව තව තව කොල්ලට ලං කරගෙන...

හිම් සෝ ගේ නෙක් එක වටේටම කොල්ලගේ ලිප්ස් වල මාක්ස්..

ටේ හීමීට කෙල්ලගේ කනට ලං උනා..

සීතලයිද....

හිම් සෝ කරේ තවත් ටේ ට ලං උනු එක විතරයි..

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now