ඔයාට පුලුවන්ද ආදරය මොකක්ද කියලා තේරුම් ගන්න?
ඔයාට පුලුවන් ද ආදරයට තේරුමක් දෙන්න?ඔයාට පුලුවන් ද ආදරය කරන දෙන්නෙක්ගේ හිත් එකිනෙකාට බැදිලා තියෙන විදිය තේරුම් ගන්න?
එහෙම හිත් දෙකක් හිමිකම් කියන ආදරයකට තේරුමක් දෙන්න පුලුවන් ද?ම්ම්ම්ම්....❤️
මන් හිතන්නෙ විදින්න දන්න කෙනෙක්ට නම් ඔය එකම දේකටවත් මේක මෙහෙමයි කියලා උත්තරයක් දෙන්න අමාරුයි...
මොකද ආදරය කියන්නෙ මොකක්ද කියලා ඒක විදින කෙනාටවත්
ඒක දකින කෙනාටවත් ඒක අහන කෙනාටවත්
වචනයකට දෙකකට අමුණලා කියන්න අමාරුයි...😊❤️ගිනි රස්නෙට පායන කාලයක එකපාරටම නොහිතන වෙලාවක
නොහිතපු විදියට වැහි පොදයක් ගියොත් මොන වගේ දෙයක් වෙයිද?
🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼
මැළවිලා තිබ්බ දේවල් වලට පණක් ඒවී නේද? ........තමන්ට ඕනී හැමදේම ලබාගන්න පුලුවන් උනත් එහෙව් කෙනෙක්ගේ තනිකමට පුරුදු උනු හිතක් හිනාවෙන්නෙ හිතේ පිරිණු දුකක් එක්ක නේද?
එහෙව් හිතකට අහම්බෙන් වගේ තනිකම් මකන්නඒ කදුලු පිරුණු හදවතට සමීප වෙන්න එයාගේ හිනාවෙන් ඒ හදවත සීතල කරන්න කෙනෙක් ලැබුණොත්..................
නිකමට හිතන්නකෝ වැස්ස වෙලාවක
ඔයා ඔයාගෙම ලෝකෙක තනියම ගිලිලා ඉද්දි
සීතල හුළං පාරක් ඔයාට වැදුනොත් ඒක ඔයාට හරි අමුතු හැගීමක් නේද.....
ඔයා ඒක ලබන්න ආසයි නේද......හ්ම්ම්ම්ම් හිම් සෝ❤️ටේ........
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You are the sunlight that rose again in my life
A reincarnation of my childhood dreams
I don’t know what these emotions are
Am I still dreaming?❤️There is a green oasis in the desert
A priori deep inside of me
I’m so happy, I can’t breathe
Everything's getting blurry❤️I hear the ocean from far away
Across the dream, past the woods
I'm following this clarity
Take my hands now
You are the cause of my euphoria❤️

YOU ARE READING
❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]
FanfictionTHE ROOTS ARE DEEP 💥 THE CONVENANT IS SOLID💥 LOVE IS SWEET 💥 LIFE IS HARD 💥 & GOOD IS GOOD 💜️