chapter 18

683 147 7
                                    

Nadia's pov

හම්මියෝ...මුලු ඇගම රිදෙනවා..කොහේද මන් මේ ??

දෙයියනේ මන් මේ රූෆ්ටොප් එකේ නේද ඉන්නේ ??
මන් මොනවද මෙතන කරන්නේ...නාදියා උබ මෙතන නිදාගත්තා කියලා නම් කියන්න එපා..

හත්තික්කේ වෙලාව කීයද ?? හම්මටහුඩු 12යි...

මට මොකක්ද උනේ...ටේ ඔප්පා මාව කිස් කරා...ඊට පස්සේ මන් බැල්කනි එකට ආවා...ඔමෝ...මන් එතකොට අර හොල්මනක්ව දැක්කේ හීනෙන් ද??

ඒත් නිකන් ඒක ඇත්තටම උනා වගේනේ..රෑ දොලහට මොනවද නාදියා ඔයා මේ මතක් කරන්නේ..

අච්චර සැප ඇදක් තියෙද්දි මොන මගුලකට මන් මේ ගල් පොලොවේ නිදාගත්තාද මන්දා....ඉක්මනට නැගිටලා යන්න ඕන..බිම නිදාගෙන ගුටි කාලා වගේ ඇග රිදෙනවා..

ඇගේ ඉරි ඇරලා මන් ඉක්මනට පහලට ගියේ සැප නින්දක් දාන්න කියලා හිතන් උනත් කාමරේට තියන්න තිබ්බ අඩිය ආයි මන් එලියෙන් තිබ්බේ ටේ ඔප්පාගේ කාමරෙන් ඇහුන ඉකි ගහන හඩ නිසා..

එයා අඩනවාද ?? ඒත් ඇයි ?? මෙච්චර රෑ වෙලා..

යනවද නැද්ද ?? එක්කො යනවා..දවල් උන දේවල් මතක් වෙනකොට මට එයාගේ මූන බලන්න ලැජ්ජායි...ඒත් එයා අඩනවා මට බලන් ඉන්න බෑ...

ඕන දෙයක් වෙච්ච දෙන්..මන් ඇතුලට යනවා.

මන් හිමීට අඩිය තියලා දොර ඇරගෙන ඇතුලට ගියාම දැක්කේ ටේ ඔප්පා දෝනිව ඔඩොක්කුවේ තියාගෙන තුරුල් කරන් අඩනවා...

ට්...ටේ හ්‍යුන්ගී....

මටත් නොදැනිම ටේ ඔප්පාගේ ඇස්වල කදුලු දැක්කාම කදුලු පිරෙනකොට ටේ ඔප්පා එක අතකින් දෝනිව අල්ලන් අනිත් අතින් එයාගේ ඇස්වලින් බේරෙන කදුලු ඉක්මනට පිහිදැම්මා..

🐯 අ..අයෙශ්..ඔයා තාම නිදි නැද්ද ??

❤ අ...අනි...හ්‍යුන්ග් හොදින් ද ??

මන් ටේ ඔප්පාගේ ඇද උඩින් වාඩි වෙනගමන් එහෙම ඇහුවාම එයා ඇස්වල කදුලු පුරොගෙන ඔව් කියලා ඔලුව වැනුවා...අනේ ඇයි ඔප්පා මේ අඩන්නේ...ඒ ඉදිමිලා රතු වෙලා තියෙන ඇස් දැක්කාම මගේ පපුව පිච්චෙනවා වගේ දැනුනා..

🐯 අ..අයේශ්...රෝස මල ඔම්මා කෝ කියලා අහනවා..

අන්තිම ටික එක්ක ඉකියක් පිට කරනකොට ටේ ඔප්පා අඩන්න හේතුව මට හිතාගන්න පුලුවන්..මට ඊයේ නම්ජුන් ඔප්පා කිව්වා ලබන සතියේ ටේ ඔප්පාගේ වයිෆ්ගේ සංවත්සරය කියලා..ඒ නිසාම ටේ ඔප්පාව වෙනදට වඩා ටිකක් බලාගන්න කියලා..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now