chapter 48

700 145 28
                                    

After 3 years
( ඕතරිගේ මායා බලයෙන් කාලය අවුරුදු තුනකට ඉස්සරහට යැව්වා...😌 )

අවුරුදු තුනක්...ඇත්ත වශයෙන්ම කිව්වොත් අනිද්දාට මගේ වෙඩින්ග් එක..😌මගෙ නෙමෙයි මගෙයි ටේ ඔප්පාගෙයි වෙඩින් එක...

ගැම්මාක් තමා...කාටද ආඩම්බර...යක්ක කෙල්ලන්ට මන් ආඩම්බරයක් ඉතින්..

ඔප්පල අවුරුද්දකට විතර කලින් ඩිස්බෑන්ඩ් උනා...ආර්මිලා නම් ඒකට ගොඩක් ඇඩුවා...ආර්මි කෙනෙක් විදියට මාත් ඇඩුවා..මොනවා උනත් මන් ටේ ඔප්පාගේ ෆියොන්සේ වෙන්න කලින් ආර්මි කෙනෙක්නේ..

ඔප්පා සනීප වෙලා මාසෙකට විතර පස්සේ මන් ගැන වගේම දෝනි ගැනත් මීඩියා එකට කිව්වා..හම්මේ මන් දැන් හෙන ෆේමස්...ඔප්පාට වඩා අමාරුයි මට පාරේ බැහැලා යන එක...පුදුම දුකක් විදින්නේ මන්...සමහරු නම් අපේ ආදරේට සුබ පැතුවත් සමහරු නම් මට බැනලා තිබ්බා එයාලගේ මහ ලොකු ටේ ඔප්පාව මන් අල්ල ගත්තා කියලා...වැඩේමයි ටේ පප්පාව අල්ල ගන්න...එයාලා මොනවා කිව්වාත් මන් සැලෙනවාද....නෑ...මන් සැලෙන්නේ නෑ...මගේ ඇගේ තියෙන්නේ යක්ක ලේ...ඉතින් මන් සැලෙන්නේ නෑ....කවුරු මොනවා කිව්වාත් මට අදාලම නෑ...

මුලදි මුලදි අපේ එෆෙයාර් එකට අම්මායි අප්පාච්චි අකමැති උනත් මගෙ නොසැලෙන අදිශ්ඨානය නිසා කරගන්නම දෙයක් නැතුව මව් යානාවයි කැමති උනා..කොච්චර ලොක්කා උනත් අප්පාච්චිත් මව් යානාවට බය නිසා අපෙ එෆෙයාර් එකට කැමත්ත දුන්නා..දැන් ඉතින් එයාලට එයාලගේ ටේ පුතාගෙන් තොර ලොවක් නෑ..එයාල ආයි හැසිරෙන්නේ එයාලට දුවෙක් නැති ගානට..එයාලට ඉන්නේ දැන් පුත්තු දෙන්නයි මිනිපිරියකුයි විතරයි...

අම්මලා අපි දෙන්නාට ඉක්මනට මැරි කරන්න කිව්වාත් මන් කැමති උනේ නෑ ඔප්පලා ඩිස්බෑන්ඩ් වෙනකම් මැරි කරන්න..මට ඕන නෑ ඔප්පාගේ ජිවිතේ මන් නිසා බාධාවක් වෙනවට...ඒ නිසා මගේ ඒකමතික තීරණය මත අපේ වෙඩින්ග් එක අවුරුදු තුනකට කල් ගියා..එතකම් මන් ඔප්පාගේ සෙකට්‍රි විදියට දිගටම හයිබ් එකේ වැඩට ආපේ අම්මා අප්පාච්චි ඇතුලේ ඔප්පාගෙත් විරෝදතා මද්දෙමයි..ඔයා මොකා මොනවා කිව්වාත් මන් කරන්නේ මට ඕන එක කියලා එයාලාට තේරුම් ගන්න හුගක් කල් ගියා...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now