part 02 💖

111 8 0
                                    

                        " ත්‍රිමාණ 2061 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                        " ත්‍රිමාණ 2061 "

ඔයාලා වෙනුවෙන්ම little rose , part 2 එකක් ලිව්වා...

කැමති අය කියවන්න...

ටේහ්‍යුන්ගේ පුංචි රෝස මලගෙ පුතාගේ කතාව !!

කිම් ජන්ග්මිගේ පුතා අභීමන්‍යු නිර්වාන් පෙරේරගේ කතාව !!

.

.
.

Non- fiction category එකට අයත් උනාට මේක ඇතුලේ bts ලා ඉන්නවා...ඒත් මේකේ මේයින් කැරැක්ටර් එක අභී කියන්නේ සිංහල කොල්ලෙක් නිසා ඒක non- fiction category එකට අයත් වෙන්නේ...

ඒ වගේම මගේම ප්ලොට් එක මන් part 2 එකෙන් වෙනස් කරනවා..🙂

මොකද part 2 කියන්නේ suspense ,thriller ,time travel category එකට අයත් වෙනස්ම කතාවක් 💖

සාමාන්‍ය වට්පෑඩ් ප්ලොට් වලට වඩා ටිකක් වෙනස් කතාවක්...!!

දැනටමත් chapters 5ක් published කරලා තියෙන්නේ 🥺

කියවන්න ආස අය කියවන්න 💖💖

ත්‍රිමාණ ලෝකයෙන් එහාට පියාඹන්න අවසරයි !!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ත්‍රිමාණ ලෝකයෙන් එහාට පියාඹන්න අවසරයි !!

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now