chapter 51

710 141 8
                                    

Taehyung pov

සැප නින්දක හිටිය මන් ඇහැරුනේ ෆෝන් එක රින්ග්ස් යනවා දැනිලා...පාන්දර වෙනකම් ඇහැරිලා හිටිය නිසා හරි අමාරුවෙන් මන් ඇස් ඇරියේ...ඇස් ඇරලා ඉර එලියට ඇස් හුරු වෙනකම් ඉදලා මන් නැගිටින්න හැදුවත් ඇග උඩ බර දෙයක් තිබ්බ නිසා මන් එහෙම්ම ආයි හාන්සි උනා..

ඔමෝ...මගේ ඒන්ජල් සැපට නිදි...

මගේ මුලු ඇගම නාදියා තද කරලා බදාගෙන නිදන් ඉන්න විදිය දැක්කාම ආස හිතුනා...ඊයේ රෑ මන් එයාව ගතිනිතු මගේම කරගත්ත කියලා මතක් වෙනකොට මගේ හිතට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක්..තාමත් ඇග පුරාම තියන නාදියා මගේ කියන සලකුණු දැක්කාම මට මන් ගැනම පුංචි ආඩම්බරයකුත් දැනුනා...

රෑ තිස්සේ නාදියාගේ සාරියයි කොන්ඩේ කටුයි ගලවලා මේකප් එක හෝදලා ඔක්කොම යවලා ඉවර වෙනකොටම පැය පහක් ගිහින්...නාදියා නම් භාගෙට මැරිලා වගේ හිටියේ...ඒත් ඉතින් මගේ වැඩේ නවත්තන්න බෑනේ...මේක අපේ හනිමූන් එක...අවුරුදු හතරක් මන් ඉවසගෙන හිටියා...එච්චර ඉවසලත් තවත් නම් මට ඉවසන්න පුළුවන් කමක් තිබ්බේ නෑ...

එකදිගට කෝල් එන නිසා මන් ෆෝන් එක අරන් බැලුවාම තමා දැක්කේ රෝස මලගෙන් වීඩියෝ කෝල් එකක් කියලා...මේ කෙල්ලටත් මෙච්චර උදෙන්ම ගන්න ඕන උනානේ...

📲

📞🐯 ගුඩ් මෝර්නින්ග් රෝස මල...

📞👶 මොන මෝර්නින්ග් ද අප්පා..දැන් දවල් 12ත් පහුවෙලා...

📞🐯 චින්චා...නින්ද ගියානේ රෝස මල....

📞👶 අප්පා ඔම්මා කෝ ??

📞🐯 ඔම්මා තාම දොයි මැණික...රෝස මල මොකද කරේ ??

📞👶 උදේ ඉදන් ඉමෝලගෙන් ගුටිකන සමොච්චන්ලව බේරනවා...

කෙල්ල ඒක නම් කිව්වේ ඔලුවට අත තියන් මූනත් බෙරි කරන්..

📞🐯 වේ ?? ඔයාගේ සමෝච්චන්ලා මේ පාර මොනවාද කරේ ??

📞👶 ඊයේ සමෝච්චන්ලා ටික සුදු මමා එක්ක කොහෙද ගියා...ආයි ආවේ වැනි වැනි අයියෝ...එදා අප්පා බීපුවාම එයාලත් බීලාද කොහෙද ජිමිනි සමෝච්චන් බදින්න බැහැ කියලා රෑ තිස්සේ ඇඩුවා...ජින් සමෝච්චන් එයා අප්පා කෙනෙක් වෙන්න යනවා කියලා ඇඩුවා..කුකී සමෝච්චන් එයාගේ වයිෆ් එයාට සැර කරනවා කියලා ඇඩුවා..ජුන් සමෝච්චන් සුදු මාමව බදාගෙන අඩනවා...ඇයි අඩන්නේ ඇහුවාම ක්‍යුන්ග්මී ඉමෝත් කවදා හරි මෙහෙම බැදලා යයි කියලා මතක් උනාම ඇඩෙනවාලු...යූන්ගි සමෝච්චන් නම් ආපු ගමන් සෙටියෙම දොයි.....ඇත්තටම ඇයි අප්පා ඒවා බිව්වාම පොඩි බබාලා වගේ අඩන්නේ ??

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now