chapter 50

857 150 16
                                    

Author pov

අද වෙඩින් එක නිසා මුලු ගෙදරම එකම යුද්දයක්..ඔක්කොටම වඩා ප්‍රශ්නේ කොල්ලෝ ටිකට කුර්තා අන්දන්නයි කෙල්ලෝ ටික ලෙහන්ගා අදින්නායි තීරණය කරපු එක...කෙල්ලන්ගෙන් ශානුටයි අයිශුටයි අවුලක් නැති උනාට සේහි, සෝයොන්ග් , ක්‍යුන්ග් මී නම් ලෙහන්ගා එකක් දැක්කෙත් අද...මොකද එයාලගේ ලෙහන්ගා එක පවා ඩිසයින් කරේ නාදියාට ඕන විදියට නිසායි..නාදියා නම් ඉතින් සැලුන් එකෙන් අන්දන නිසා අනිත් හැමෝම හෙන ගේමක් දෙනවා තනියම අදින්න..කොහොම හරි කෙල්ලො ටිකයි කොල්ලො ටිකයි වෙන වෙනම තැන් වල ඉදන් ඇදුම් බොහොම අමාරුවෙන් ඇන්දේ නාදියාගේ අනසක යටතේ වෙඩින් එකට එනකම් කාවවත් කවුරුත් බලන්න බැහැ කිව්ව නිසයි...

කොහොම හරි අයේශ්ගේ උදව්වෙන් කොල්ලො ටික ලෙහන්ගා ඇදලා ලාවට මේකප් එකක් දැම්මා..කෙල්ලො ටික නම් සැලුන් එකේ අයට කියලා බොහොම අමාරුවෙන් ලෙහන්ගා ඇදලා වෙනදට දාන පොඩි මේකප් එක වෙනුවට ඒශියන් මේකප් එකකුත් දැම්මේ නාදියාගේ කීමටමයි...ඇත්තටම මේ වෙඩින්ග් එකේ ඔක්කොම වෙන්නෙ නාදියාට ඕන විදියට නිසා කාටවත් හුම් නොකියා ඔක්කොම කරන්න උනා..

👶 වාහ්...ඔම්මා..ඔයා හුගක් ලස්සනයි...

ඇත්තටම නාදියා කියාගන්න බැරි තරම් එදා ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඇත්තටම නාදියා කියාගන්න බැරි තරම් එදා ලස්සනයි..වෙනදට කලිසම ගහගෙන ඉන්න කෙල්ල අද ඔසරිය ඇදලා මාල හත දාලා කොන්ඩේ මල් ගහලා උඩරට මැණිකේ කෙනෙක් වගේ ඉන්නකොට දකින ඕනම කෙනෙක්ට ආයි පාරක් බලන්න තරම් ලස්සනයි..

ච්න්චා...ඔම්මා හුගක් ලස්සනද ??

👶 දේ...ඒන්ජල් කෙනෙක් වගේ...

කෙල්ල හරි පරිස්සමින් නාදියාගේ මාල හත අල්ලන් කියනකොට නාදියා කෙල්ලගේ කම්මුල් මිරිකලා ආදරෙන් නලලට හාදුවක් දුන්නා..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now