chapter 25

686 152 21
                                    

Nadia pov

🐥 හ්‍යුන්ග් කුකී කලබල වෙන්න එපා මන් කියන එක අහලා..මේ..මේ අයේශ් කියන්නේ කොල්ලෙක් නෙමෙයි...

🐰 ඒක මන් දන්නවා...

මෝ කුක්කා ඒක දන්නවා...එ..ඒත් කොහොමද ?? එයා කොහොමද දැන ගත්තේ මන් කෙල්ලෙක් කියලා..එයා කවද්ද දැක්කේ..එදා පූල් එකට වැටුන වෙලේ ජිමින් ඔප්පායි හොබි ඔප්පායි දැක්කා, වැස්ස වෙලේ ටේ ඔප්පා දැක්කා...එතකොට ඔය දෙකෙන් කොයි වෙලේද කුක්කා දැක්කේ...සැක් බලන් ගියාම මන් අපරාදෙනෙ මන් මේක හංගන් හිටියේ..මුන් ඔක්කොම හොරෙන් මගේ රහස් අවයව බලලානේ..

අයියටවත් පේන්නේ නැති වෙන්න හොරෙන් හන්ගන් හිටපුවා ලෝක ප්‍රසිද්ද කොල්ලො පහක් දැක්කා කියලා කාටවත් කටක් ඇරලා කියන්නේ කොහොමද දෙයියනේ...මට හූනු බිත්තරයක් ඕන හැංගෙන්න...

නැත්තන් මන් සත්තයි හොබි ඔප්පාගේ sprite හරි කුක්කාගේ කෙහෙල් කිරි එක හරි බීලා මැරෙනවා..
මොන ලැජ්ජාවක්ද මේක ??

🐯 තමුසේ කොහොමද දන්නේ අයේශ් කොල්ලෙක් නෙමෙයි කියලා..

මන් හරි සිහියට ආවේ ටේ ඔප්පා මෙච්චර වෙලා මගේ හිතේ කැලඹිලා තිබ්බ ප්‍රශ්නේ අහපුවාමයි..

🐰 ඕක දැක්කම පේනවානේ ??

🐯 කැහ්..කැහ්...

හම්මට...කුක්කා කියපු එකට ටේ ඔප්පාට හිරත් උනා..මට තව ඩින්ගෙන් හුස්ම හිරවෙන්නේ..චිකේ වලත්තයා...ඕක ඕක ගාන්නේ...මූ ඒක බලලා මදිවට රස විදලද...සැක්...කෙල්ලෙක්ගෙන් නම්බරේ ගන්න බෑ...ඒ උනාට ඒක බලාගෙන ඉදලා..

මොකක්දෝ මන්දා බයකට මන් මගේ පපුව අත් දෙකෙන් වහගත්තාම ටේ ඔප්පාත් මගේ පපුව ඉස්සරහින් එයාගේ අත තියලා වහගත්තා..කොල්ලත් බය වෙලාද ?? ඒත් මේකා මොකටද බය වෙන්නේ ??

🐥 තමුසේ ඇත්තටම ඒක දැක්කාද ??

🐰 කෝකද ??

ජිමින් ඔප්පා ඇසුත් ලොකු කරන් ඒක ඇහුවාම කුක්කා ඇදේ හාන්සි වෙනගමන් කිසි ගානක් නැතුව කෝකද ඇහුවා..ඊලට ජිමින් ඔප්පා මගේ දිහා බලන් කියපු එකට මට කැස්සකුත් ආවා..

🐥 අරක..

🐰 අරක කිව්වේ ??

දෙයියනේ මොනවද මෙයාලා මේ අරක ඕක මේක ගගා කියවන්නේ..මට දැන් නම් වලක් කපන් වැලලෙන්න ඕන...අම්මා...මට ජීවත් වෙන්න බැරියො....

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now