chapter 19

691 157 14
                                    

උදේ පාන්දර නැගිටලා මන් කාමරෙන් එලියට යනකොට පහල එකම කාලගෝට්ටියයි...මොකද මේ කවදාවත් නැතුව..

ජිමින් ඔප්පායි ජින් ඔප්පායි දෝනිගේ යුනිෆෝම් එකයි කෑම එකයි අරන් ගේ පුරාම දොනි පස්සෙන් දුවනවා..ටේ ඔප්පා දෝනිට නවතින්න ගගා කෑ ගහනවා..හොබි ඔප්පායි යූන්ගි ඔප්පායි බිම වාඩි වෙලා දෝනිගේ ගෙදර වැඩ කරනවා...කුකියා පෙන්න නෑ...ඒ කියන්නේ මේකා තාම නිදි...නම්ජුන් ඔප්පාත් නෑ...එයා නම් ඊයේ කිව්වානේ හයිබ් එකට යනවා කියලා...

මන් හිමීට පහලට ගිහින් ඔලුව දැම්මේ සෝප් ඩබල දෝනිගේ පොත්වල මොකද කරන්නේ කියලා..දෙන්නා එක්ක දෝනිට ඉස්කෝලෙන් පාට කරන්න දුන්න ඇපල් ගෙඩියයි අලියෙකුයි පාට කරනවා..

දෙයියනේ...දෝනි හොදයි මේ දෙන්නාට වඩා..ඇපල් ගෙඩියේ නට්ට දුඹුරු පාටයි ගෙඩිය තැඹිලි, අලියා අලු පාටයි, උගේ දලත් අලු පාටින්ම පාට කරලා..මන් අහන්නේ තැඹිලි පාට ඇපලුයි අලු පාට අලියි කොහෙද ඉන්නේ ?? අලියා ඇලි එකෙක් කියලා හිතමු..ඒත් තැඹිලි පාට ඇපල් ??

වෙලාවට ඔයාලා දෙන්නා ආර්ට් නොකර මියුසික් කරේ ??

මන් එහෙම කිව්වාම දෙන්නාම පිටිපස්ස හැරිලා මට එරෙව්වා..

🐱🦄 වේ ??

❤ බලන්නකෝ පාට කරල තියෙන හැටි ??

🐱 ඇයි දැන් මොකක්ද ප්‍රශ්නේ ?? මේ තියෙන්නේ හොදට...

❤ දෙ..දේ...හොදට තියෙනවා...අලු පාට අලියෙකුයි ටැංජරින් ගෙඩියක් වගේ තියෙන ඇපල් ගෙඩියකුයි.. මයි ෆූට්...🙄😒

මන් එහෙම කියලා ඉස්සරහට යනකොට මට ඇහුනා දෙන්නාත් එක්ක පොඩි උන් දෙන්නෙක් වගේ කුටු කුටු ගගා බනිනවා..ඇහුනේ නෑ වගේ මන් ඇවිල්ලා ටේ ඔප්පාගේ එහා පැත්තෙන් වාඩි උනේ ටේ ඔප්පා මෙච්චර කෑ ගහන්නේ මොකද බලන්න..

ටේ හ්‍යුන්ග්...ඇයි මේ ??

🐯 බලන්න අයේශ් මේ කෙල්ල ඉස්කෝලේ යන්න බෑ කියනවනේ...වැකේශන් ඉවර වෙලා සතියක් 3ක් වෙනවා..මෙයා අදත් යන්න බෑ කියනවා..මෙයාගේ ටීචර් කෝල් කරලා මගෙන් ඇහුවා එන්නෙ නැද්ද කියලා ?? මට බැන්නාත් එක්ක...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now