Chapter 01

2.3K 201 36
                                    

"මං ශියාඕ ශාන්...අවුරුදු 24 යි..මං ඉතින් පොඩ්ඩක් කට වැඩි අහිංසක හැන්ඩ්සම් එක්කෙනෙක්...."

"මගේ අම්මා තමා මගේ හැමදේම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මගේ අම්මා තමා මගේ හැමදේම....තාත්තා කියන්නෙ මං ගොඩක් වෛර කරන කෙනෙක්....එයා මගේ අම්මාව ඩිවෝර්ස් කරලා දැම්මා..මං පොඩි කාලෙම...අම්මා කට උගන්නන්න ගොඩක් මහන්සි උනා...දැන් මං වැඩ කරන්නෙ මගේ හස්බන්ඩ්ගෙ කම්පැණියෙ එයාගේ ඇසිස්ටන් විදිහට...මගේ හස්බන්ඩ් ගැන මං ඔයාලාට පොඩි ඉන්ට්‍රො එකක් දෙන්නම්කො....""

Wang Yibo

අවුරුදු 25 යි.

වන්ග් කම්පැණි එකේ අයිතිකාරයා....

හරිම නපුරු කෙනෙක්...

"ඒ ටික දැනට දැන ගත්තම ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒ ටික දැනට දැන ගත්තම ඇති..මොකද මගේ කතාව මං ඔයාලට කියද්දි එයා මොන වගේ කෙනෙක් ද කියලා ඔයාට තේරෙයි..."

"ඔන්න ඉතින් මං මගේ කතාවෙ මුල දැන් ඉදන් පටන් ගන්නවා..ඔයාලත් මගේ කතාව අහලා බලන්නකො...."😁😁

"එතකොට මට අවුරුදු 20යි...මං යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්...මට ඕන වෙලා තිබ්බෙ ඇක්ටර් කෙනෙක් වෙන්න....මොකද මං පොඩි කාලෙ ඉඳන් හැංගිච්ච කඩවසම් කමක් තිබ්බා කියලා ගමේ අය පවා කියනවා...ඒක හින්දමද කොහෙද හැමදාම මං කෙහෙහරි ගිහින් ආපු ගමන් අපේ අම්මා මොනාද මංදා මිරිස් කරල් වගයක් දාලා මොනවද කොරගෙන එනවා කෙල ගහන්න කියාගෙන....ඒකෙන් මගේ ඇස් වහ කෙසේ වෙතත් මගේ හුස්ම නම් ලෙෆ්ට් වෙන්න එනවා...මොනා කරන්නද...අපේ අම්මාට මුකුත් කියන්නත් බෑනෙ පොඩ්ඩ බැරි වෙන්න ඉවරයි...ආය අඬාගෙන දොඩාගෙන කෑ ගහගෙන එනවා...මං ඒක හින්දම කට වහන් කර ගන්න දෙයක් කර ගන්න කියලා නිකම් ඉන්නවා....ඔය ඉඳලා ඉඳලා කෙල්ලෙක්ට ටෝකක් දාන්න ගිහින් අපේ ගෙදර ඉන්න අහල පහල රේඩාර් වලට අහුවෙලා මන්න පාර නොකා යාන්තමට ඇතිලියකින් වගේ පොඩ්ඩක් සප්පායම් වෙනවා...."😁😁

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now