Chapter 23

569 112 18
                                    

මං ඉක්මනින් නැගිටලා ඇඳුම හදා ගත්තා.....

ඉන්න මං ගිහින් පේපර්ස් වලට සයින් කරලා එන්නම්...

හරි...

මං එතනින් ඉක්මනින් ආවෙ මගේ දරා ගන්න බැරි ලැජ්ජාව නිසයි....

මං පේපර්ස් වලට සයින් කරලා බිල් එක පේ කරලා යීබොත් එක්ක ගෙදර ගියා....

යීබො..ඔයා ආපු ගමන් කම්පැණි එකට යන්න හදන්න එපා....එහෙම කරලා ඔයාගේ කකුල් දෙක කඩා ගන්න එපා මට කියලා.....

අම්මෝහ්....බේබි බෝයිට තරහා ගිහින්.....

එහෙම තමයි...

මං එහෙම කියලා ගිහින් එයාව ඇඳෙන් හාන්සි කෙරෙව්වා.....

ඔයා ඔහොම ඉන්න මං ගිහින් ඔයාගේ බෙහෙත් ටික අරන් එන්නම්.....

මං එහෙම කියලා පල්ලෙහාට ගිහින් බෙහෙතුයි වතුරයි අරන් උඩට ගියා....

මෙන්න බෙහෙත්....

ඔතනින් තියන්න මං බොන්නම්...

නෑ...නෑ...දැන්ම බොන්න.....

මං එහෙම කියද්දි එයා ඒවා එක උගුරට බීලා දැම්මා.....

ආ...මෙන්න ටොෆියක්....

මං මගේ ළඟ තිබ්බ හාට් හැඩේ ටොෆියක් එයාගේ අතට දුන්නා...එයා ඒක කටේ දා ගත්තා...

ම්ම්....මොන ටොෆියක් ද මේ...

එයා මූණත් ඇඹුල් කරන් එහෙම කිව්වා...

එයා මූණත් ඇඹුල් කරන් එහෙම කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඇයි...මොකද...රහ නැද්ද....

රහ නැද්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now