Chapter 17

550 111 25
                                    

මං පුදුමෙන් එහෙම අහද්දි එයා මං දිහෑ කේන්තියෙන් බලන් හිටියා......

මං පුදුමෙන් එහෙම අහද්දි එයා මං දිහෑ කේන්තියෙන් බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇයි ඔයා ඔහොම බලන්නෙ මං දිහා.....ඔහොම බලන්න එපා මං දිහා...

මං එහෙම කිව්වෙ යීබොගෙ රැවිල්ල මට දරා ගන්න බැරි නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං එහෙම කිව්වෙ යීබොගෙ රැවිල්ල මට දරා ගන්න බැරි නිසයි....

ඔයා තමයි මේ සේරටම හේතුව...

මං....

එයා එහෙම කියද්දි මට ඉන්න තැනත් අමතක උනා....මං ඇත්තටම එයාට උන දේ ගැන දැනන් හිටියෙ නැහැ....

එදා ස්කෝලෙ අන්තිම දවසෙ තමයි සේරම උනේ.....තාමත් මොකක් නිසාද එයා අත කපාගෙන හිටියෙ කියල මං දන්නෙ නෑ.....හොඳ වෙලාවට යැන්ග් සී මේ ගැන දැනගෙන එයාව හොස්පිට්ල් එකට අරන් ගියෙ....එයා අන්තිමට ඔයාව හම්බවෙන්න තමයි ඇවිත් තියෙන්නෙ... 

ඒත් මං මුකුත් දන්නෙ නෑ....

ඔයා හිතනවද මං ඔයා කියන ඒවා විශ්වාස කරයි කියලා....

එතකොට ඔයා මට වෛර කරනවද..

නැහැ....මට එහෙම කරන්න බෑ මං ඔයාට ආදරේ නිසා....

මොනවද ඔයා මේ කියවන්නෙ...මට පිස්සු හදවන්නද යන්නෙ....

මං එහෙම කිව්වෙ එයා මාත් එක්ක ඉඳලා තරහා පිරිමහන්න හදනවද නැත්තම් ඇත්තටම ආදරේ කරනවද කියලා දන්නෙ නැති නිසා....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now