Chapter 12

554 114 23
                                    

ඊටපස්සෙ මගේ වැඩ ටිකත් ඉවර කරලා ඉක්මනින් නිදා ගන්න ගියා......

උදේම ඇහැරුනේ මාරම අමාරුවෙන්.....ස්කෝලෙ යන දවස් වල නම් අම්මා එනවා...

පුතේ නැගිටින්න....

දෙවනි සැරේ එනවා.....

ශාන් නැගිටින්න.....

තුන් වෙනි සැරේ....

නැගිටපන් ශාන්...වෙලා ගිහින්....

අන්තිමට.....හනස්සෙන් පුක පුපුරන්න කාලා වැදිච්ච තැන  ඉදිමුනාම ඒකත් අල්ල අල්ල ගිහින් දත් මැදලා මූණ හෝදලා කන්න යන්නෙ.....😂😂😂

අම්මාව මතක් වෙනවා මට....මොනා උනත් අපි දෙන්නා සතුටින් හිටියානේ....ඉගෙන ගෙන ජොබ් එකක් කරලා එයාව රැජිනක් වගේ බලා ගන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව.....

මං හැමදාම එහෙම හිතලා හිතට ධෛර්යය අරගෙන නැගිටිනවා......

මං ලැහැස්ති වෙලා එලියට බහිද්දිම යීබො මං කිව්වා වගේම මූණත් එල්ලන් දොර ළඟට වෙලා ඉන්නවා...

ගුඩ් මෝනින් මිස්ටර් යීබො.....

ගුඩ් මෝනින්.....

එයා මූණ එල්ලගෙනම බස් හෝල්ට් එකට යනකම්ම ගියා....

යීබො....මොකද මූණ එල්ලන් ඉන්නෙ.....

මුකුත් නෑ....ඔයා අද එන්න එපා කිව්ව නම් මං හොඳට බෝඩිමට වෙලා ඉන්නවනෙ.....

ඔයාට තව ටික කාලයයිනෙ තියෙන්නෙ...ඊටපස්සෙ ඔයාට පුලුවන්නෙ තාත්තාගේ කම්පැණිය කර ගෙන යන්න....

හ්ම්ම්....

මං එයාව සනසවන්න එයාගේ කම්මුලට කිස් එකක් දුන්නා....

බස් එක ආපුහම අපි දෙන්න ඒකට නැගලා ඉක්මනින් එක ළඟින් ඉඳ ගත්තා.....

එක ළඟ සීට් හම්බවෙනවා කියන්නෙ අනිවාරෙන් අපි දෙන්නගෙ ආදරේට දෙවියොත් සපෝර්ට් කියන එක....😂😂😂

ඊටපස්සෙ කෙලින්ම යුනි එකට ගිහාම......

මගේ ලෙක්චර් හෝල් එකේ ඉන්න කෙල්ලෙක් මගෙන් නම්බර් එක ඉල්ලන් ආවෙ දෙවියන්ගේ සපෝර්ට් එක දෙපටින් යවලා....රාහු නීච වෙලා එවලෙ....

රාහු නීච වෙලා එවලෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now