Chapter 16

521 109 12
                                    

මට හිතා ගන්න බැරුව මට බිම ඉන්ද වුනා....ටික වෙලාවක් ඒක හීනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරා....ඒත් ඒක ඇත්තක්.....

යීබො මාව කලින් ඉඳලම දන්නෙ කොහොමද...එයාගේ රූම් එකේ මං කොලේජ් කාලෙ ෆොටෝ...අනික මොකද මේ සමහර ඒවා රතු පාට කතිර වලින් කපලා තියෙන්නෙ....එයා ආපුහම තමයි මේ දේවල් සේරම දැන ගන්න වෙන්නෙ....මොකක්ද එයාගෙ රහස.....

මොකක්ද එයාගෙ රහස

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං එහෙම හිතන ගමන් එයාගේ කාමරේට වෙලා ඒවා දිහාම බලාගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං එහෙම හිතන ගමන් එයාගේ කාමරේට වෙලා ඒවා දිහාම බලාගෙන හිටියා....

ඊටපස්සෙ මට ඇහුනා යීබො දොර ඇරගෙන පඩිපෙළ දිගේ උඩට එනවා ...

මගේ හදවත් හයියෙන් ගැහෙන්න ගත්තා.....දාඩිය දාන්නත් ගත්තා....

ශාන්...තමුන් කොහෙද....

තමුන්....එයා එහෙම මට කවදාවත් කතා කරලා නෑනෙ....ඇයි එයා මට එහෙම කතා කරන්නෙ...මං අතින් වැරැද්දක්වත් උනාද....

මං එහෙම හිතන ගමන් ටික ටික රූම් එකේ දොර ළඟට ගියෙත් අමාරුවෙන් කකුල් වාරු කරගෙන...මගේ කකුල් දඩ දඩ ගාලා ගැහෙන්න ගත්තෙ අමුතු බයකින්.....

යීබො....

ආහ්....බේබි බෝයි....

බේබි බෝයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now