Chapter 31

596 104 35
                                    

මං උදේම නැගිටලා පල්ලෙහාට ගියෙ අම්මාට උයන්න උදව් කරන්න....

අම්මේ...

ආ..ශාන් නැගිට්ටත් එක්කද ?

ඔව් අම්මෙ..මොනාද හදන්නෙ මාත් උදව් කරන්නම්...

ඕනෙ නෑ ශාන් ඔයා ගිහින් ජුන්ජේව ලැහැස්ති කරානම් හරි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඕනෙ නෑ ශාන් ඔයා ගිහින් ජුන්ජේව ලැහැස්ති කරානම් හරි....

හරි අම්මෙ එහෙනම් මම යනවා...

මං එහෙම කියලා ජුන්ජේවත් අර්න් යීබොගෙ කාමරේට ගියා...යීබො හොඳටම නිදි නිසා මං ජුන්ජේව එයාගේ ඇඟ උඩින් තියලා බලන් හිටියා....ජුන්ජේ යීබොගෙ මූණ දත් නැති චූටිම චූටි කටෙන් හපන්න ගද්දි යීබොගෙ කම්මුල පුරා ජුන්ජේගේ කෙල තැවරිලා තිබ්බා....

ආශ්! මේ මොකක්ද මේ...

යීබො එහෙම කියාගෙන නැගිටලා ජුන්ජේ දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබො එහෙම කියාගෙන නැගිටලා ජුන්ජේ දිහා බැලුවා...

අම්මට...උබද මගේ මූණ කෙල වලින් නෑව්වේ....

යීබො එහෙම කියද්දි ජුන්ජේ හිනා වෙන්න ගත්තෙ එයා කියන දේ තේරෙනවා වගේ....

හරි හරි කෝ එන්න දැන් ගිහින් වෙන ඇඳුමක් දාන් එමු...

මං එහෙම කියලා යන්න හදද්දි...

ඔව් ඉතින්...හස්බන්ඩ්ව බලන්න දැන් වෙලාවක් නෑනෙ...

හස්බන්ඩ්ව බලන්න දැන් වෙලාවක් නෑනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now