Chapter 14

527 110 26
                                    

මං එහෙම කියද්දි එයා ඔව් කියලා මාව එයාගේ ඔඩොක්කුවෙන් ඉන්දව ගත්තා.....

යීබො...

හ්ම්...

ඔයා ඇයි මට කැමති උනේ....

මං එහෙම අහද්දි එයා හුඟක් කල්පනා කරනවා වගේ මට තේරුනා...මම ආයෙමත් එයාට කතා කරද්දි එයා ගැස්සිලා ඇයි කියලා ඇහුවෙ එයා වෙන මොකක් හරි ලොකු කල්පනාවක ගිලිලා හිටියා වගේ.....

ඇයි..මට කැමති.....

මං ඔයාට කැමති නෑ.........

ඒ කිව්වෙ......කියන්නකෝ.....

ඒ කිව්වෙ මං ඔයාට කැමති නෑ....

ඔයා මට කැමති නැද්ද.....

නැහැ.....

ඔයා මට කවදාවත් කැමැත්තෙන් හිටියෙ නැද්ද....

නැහැ.....ඇයි ඔයා මට කැමතිද...

එයා එහෙම අහද්දි මාව නිකම් ලෝක දෙකක් අතර තනි උනා වගේ දැනුනා....

එයා එහෙම අහද්දි මාව නිකම් ලෝක දෙකක් අතර තනි උනා වගේ දැනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙනම්...ඔයා මං...අර....ඕන නෑ...මං යනවා...මට නිදිමතයි....

මං මූණ එල්ලගෙන යන්න හැදුවෙ මගේ කාමරේට.....

මං ඔයාට ආදරෙයි ශාන්.....

මං ඒත් එක්කම අනිත් පැත්ත හැරුනෙ මහා කේන්තියෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං ඒත් එක්කම අනිත් පැත්ත හැරුනෙ මහා කේන්තියෙන්....ඇයි යකෝ...මට නම් යකු......ඔයාලත් බය උනාද මං වගේම....😂😂

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now